දරුවන් මෙලොව අලංකාර භාග්‍යයක්

ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජය තුල කඩිනම් වැඩපිලිවලක් හා පුළුල් දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවයකි. එම වගකීම ඉටුකිරීමේ අරමුණින් සහ මෙම ළමා හිංසන හා අපයෝජන චෝදනා එල්ල වන පිරිස් අතර මුස්ලීම්වරුන්ද සිටීම

තාක්ෂණ දියුණු හමුවේ දරුවන් හා මාපියන්

21 වන සියවසයේ දියුණූව දෙස බලන කල මීට වඩා, එසේත් නැත්නම් මෙතැනින් එහාට තවත් දියුණුවක් තිබෙන්නට පුළුවන්ද?. යයි සිතෙන තරමට අද ලෝකය දියුණු වී ඇත. මීට දශක දෙකකට පෙර තිබූ ලෝකයත් වත්මන් ලෝකයත් සසදා බලන්නේ නම් එය පහසුවෙන් වටහාගත හැක. නිදසුනක් ලෙස දුරකථනය ලබා ඇති දියුණුව මොහොතක් සසදා බලන්න. අද අප එහි තාක්ෂණ දියුණුවේ ඉනිපෙත්තෙහි […]

මාපිය වගකීම දරුවා මොලොවට බිහි කිරීමෙන් අවසන්ද?

“විශ්වාසවන්තයණි ! නුඹ නුඹවද, නුඹ පවුලේ සාමාජිකයන් ද අපා ගින්නෙන් ආරක්‍ෂා කර ගනිව් !.” ශුද්ධ වූ කුර්ආනය 66-6 රටක තිබෙන ස්වභාවික සම්පත් හැරුණු කල එම රටේ වටිනාම සම්පත වන්නේ මානව සම්පතයි. එහි ද සුවිශේෂි වන්නේ තරුණ ජවයයි. රටේ ස්වභාවික සම්පත රටකට කොතරම් වැදගත් වන්නේද? ඒ ආකාරයටම විටෙක ඊටත් වඩා වැදගත් සාධකයක් ලෙස මෙම තරුණ ජවය […]

දෛනික ප්‍රාර්ථනා – ඇස් වහ උවදුරින් ළමුන්ට ආරක්ෂාව

“අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති, මින් කුල්ලි ෂයිතානින් වහාම්මතින් වමින් කුල්ලි අයිනින් ලාම්මා” أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ، مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ، وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ අර්ථය – අල්ලාහ්ගේ පරිපූර්ණ වූ ( සුවය ලැබෙන) වදන් මගින් සියළු ෂයිතාන්වරුන්ගේ හා විෂකූර සතුන්‍ගෙන් ද, නරක චේතනාවෙන් බලන ( ඊර්ෂියාකාර) ඇස්වලින්ද ආරක්ෂාව පතමි.

ලෞකික වස්තූන් හා දරුවන් නුඹලා පිරික්සනු පිණිසය

ලෝක ළමා දිනය අභියස සිටින අද දිනයේ ළමා පරපුර කෙරෙහි සමස්ථ සමාජයේම තියුණු අවධානයක් ලහි ලහියේ යොමුවීමේ අවශ්‍යතාවයක් පවතින බව සමස්ථ වැඩිහිටි සමාජයම අවිවාද‍යෙන් එකඟවන සත්‍යයකි. රටක් වශයෙන් ගත්තද ගමක් වශයෙන් ගත්තද පවුලක් වශයෙන් ගත්තද එහි වටිනාම සම්පත දරුවන්ය. ඒ මේ රටේ, ගමේ හා පවුලේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය හෙවත් කොදුනාරටිය ඔවුන් වන බැවිණි. […]