දෙවියන් දේව පූස්තකයන් දේවදුතයන් පෙර නියමයන් වක්තෘවරුන් විනිශ්චය දිනය සියළු ලිපි

ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය

මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]

ඉස්ලාමීය විමසුම් සියළු ලිපි සුවිශේෂී දින

ලෝක සරණාගත දිනය – ඉස්ලාමීය විමසුමක්

ලොව සිදුවූ හා සිදුවෙමින් තිබෙන නොයෙක් සිදුවීමන් පදනම් කරගෙන ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත්වීම අද ලෝක සම්ප්‍රදායක් වී ඇත. එවැනි සුවිශේෂි දින කිහිපයක් පිලිබදව විටින් විට යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ද ඇත. අද දිනයේ ද යහමඟ අඩවිය තුල සාකච්චා කරන්නේ එවැනි වූ තවත් සුවිශේෂි දිනයක් පිලිබදවයි. ඒ ‘ජාත්‍යන්තර සරණාගත දිනය‘ නම් දිනය පිලිබදවයි. […]

මත්ද්‍රව්‍ය සියළු ලිපි සුවිශේෂී දින

දුම්වැටි විරෝධි ජාත්‍යන්තර දිනය – 2014

ගරු මහින්ද රාජපක්ෂ ජනපති තුමා 2005දී ජනාධිපති දූරය බාරගැනීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ‘මතට තිත’ ප‍්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබීය. එය ජනාධිපතිවරණයේදී මහින්ද චින්තනතුළින් රටට දුන් පොරොන්දුවක් ද විය. ඒ අනුව 2006 දී මත්පැන් හාදුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතියද ලබාගන්නා ලදී. නමුත් එම අධිකාරීය පිහිටුවා වසර 8ක්ම ගතවී තිබුණ ද ඒ තුලින් සාර්ථක ප්‍රතිපලයක් […]

කාලීන ජාතිවාදීය බුද්ධිමත් විමසුමට මුස්ලීම්වරු දේශද්‍රේහී සහජීවනය සියළු ලිපි සුවිශේෂී දින

මේ නිදහස් දිනය අර්ථවත් කරමු

මේ උදාවන ජාතික නිදහස් දිනය පෙරදැරි කොටගෙන රටම නිදහස සමරන්නට සූදානම් වන මේ මො‍හොතේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස මෙන්ම රටේ සුළු ජාතිය හා සුළු ආගම නියෝජනය කරන පුද්ගලයෙකු ලෙස මේ උදාවන නිදහස් දිනයේ සමස්ථ ජාතියේ අවධානයට කරුණූ කිහිපයක් යහමඟ ඔස්සේ පවසන්නට අදහස් කරමි. එයට පිවිසුමක් ලෙස ශ්‍රී ලාංකීය මුස්ලිම් සමාජයට හා ඉස්ලාම් දහමට එරෙහිව පසුගිය කාලවල […]