ශ්‍රිලාංකීය මුස්ලීම් සියළු ලිපි

තවත් දේශද්‍රෝහීන් 07 ක් ජාතික වීරයන් කෙරේ

2017 වර්ෂයේ පෙබරවාරී 04 අද ශ්‍රී ලාංකීය අප සියළුදෙනා නිදහස සමරන දිනයයි. නමුත් ගෙවීගිය වසර කිහිපයක් ආපසු හැරී බලන කල එය නිදහස් උත්සවයන්ට පමණක් සීමා වූ දිනයක් මිස ශ්‍රී ලාංකීය සමස්ථ ජාතීයට ආඩම්බරයක් අභිමානයක් ගෙනදුන් දිනයක් නොවිය. විශේෂයෙන් එවකට පැවතී ජාතිවාදී ව්‍යාපාරයන් ජාතික නිදහස් දිනයේ පෙරමුණ ගැනීම තුල හා සුළු ජාතීන් එහි ගැරහීමට ලක්වීම තුල […]

කාලීන සාරධර්ම සියළු ලිපි සුවිශේෂී දින

ආදරයට ආගම් බාධාවක්ද?

“ආදරය” යන වදන ඇසූ පමණින් බහුතරයක් පිරිසගේ සිත් තුල ඇති වන්නේ තරුණ තරුණියන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාව පිලිබදව වූ මතකයයි. ඒ තරමට මෙම ප්‍රේම සම්බන්ධතා වත්මන් සමාජය තුල සාමාන්‍ය මෙන්ම සරල කාරණයක් බවට පත්ව තිබීම මෙයට හේතුවයි. කවදත් ආගමික කරුණූවලට ප්‍රමුඛ තැනක් දෙන යහමග මෙම විෂය මෙලෙස සංවාදයට ගැනීම සමහරක් පිරිසගේ කුතුහලයට හේතුවක් වන්නට පුළුවන. […]

ගවේෂණ විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

අහස පොළොව නිර්මාණයට දින 06 ද? 08 ද?

පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් […]

ඉස්ලාමීය විමසුම් කාලීන සංවාද මුස්ලීම් අවදානයට සියළු ලිපි සුවිශේෂී දින

නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය

වසරක් ගෙවී ගොස් නව වසරක උදාවෙහි සිටින මේ මොහොතේ, කවදත් කාලීන මාතෘකාවන් කථා කරන යහමග වෙබ් අඩවිය අදත් “ඉස්ලාමීය දින දර්ශනය හා නව වසරක උදාව” යන මාතෘකා ඔස්සේ කරුණු කිහිපයක් ඔබේ අවදානයට ගෙන ඒමට අදහස් කරමි. එහිදී  ‘ඉස්ලාමීය නව වසර යනු කුමක්ද?’ යන්නත්, එහි උදාව සිදු වන්නේ කෙසේ ද? යන්නත්, ඒවා නිර්ණය කරනු ලබන්නේ කුමක් පදනම් […]