ජල සම්පත ඉස්ලාමීය විමසුමක්
අතීතයේ මානව ශිෂ්ඨාචාරයේ ඇරඹුම සිදුවන්නේ ද ‘ජලය‘ මූලික කරගෙනය. ගංගා ආශ්රත ප්රදේශ එනම්, ටයිග්රීස් සහ යුප්රටීස් ගංගා මූලිකව ඇරඹූ මෙසපොටේමියා ශිෂ්ඨාචාරය මෙයට එක් හොඳ නිදසුනකි. ශිෂ්ඨාචාරයක ඇරඹුමට මූලිකව වූ ඒ ජලය අද මානවයාගේ තර්ජනයට හේතුවක් වී ඇතැයි. මා මෙහි පැවසුවේ නම් එය පුදුමයට කාරණයක් විය නොහැක. මන්ද 2009 කල ගණනය කිරීමකට අනුව 2030 වන විට […]