ප්‍රාර්ථනා සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – උදේ සවස ඉසිරිය යුතු ප්‍රාර්ථනා

සවස් කාලයේ දී… “අම්සෙයිනා අම්සල් මුල්කු ලිල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ, ලහුල් මුල්කු වලහුල් වහ්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. රබිබි අස්අලුක හයිර මා පී හාදි(z)හිල් ලයිලති ව හයිර මා බ:දහා, වඅඌදු(z) බික මින් ෂර්රි මා ෆී හාදි(z)හිල් ලයිලති වෂර්රි මා බ:දහා, රබ්බි අඌදු(z) බික මිනල් කසලි වසූඉල් කිබර්. රබ්බි අඌදු(z) […]

ප්‍රාර්ථනා සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – ශෝකය වෙනුවට සතුට

“අල්ලාහුම්ම ඉන්නී අබ්දුක වබ්නු අබ්දික ඉබ්නු අමතික නාසියතී බියෙදික මාලින් ෆීය හුක්මුක අද්ලුන් ෆීය කලාඋක අස්අලුක බිකුල්ලිස්මින් හුව ලක සම්මයිත බිහී නෆ්සක අවු අන්ස(z)ල්තහූ ෆී කිතාබික අවු අල්ලම්තහූ අහදන් මින් හල්කික අවිස්ත:සර්ත බිහී ෆී ඉල්මිල් ගයිබි ඉන්දක අන් තජ්අලල් කුර්ආන රබීඅ කල්බී වනූර සද්රී වජලාඅ හුස්(z)නී ව ස(z)හාබ හම්මී.”   اللهُمَّ إِنِّي عَبْدُكَ، وَابْنُ عَبْدِكَ، […]

කාලීන ප්‍රාර්ථනා යාවත්කාලීන ලිපි සාරධර්ම සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා

පරිපූර්ණ දහමක් වූ ඉස්ලාම් මනුෂ්‍යාගේ සෑම සියළු ක්ෂේත්‍රයක්ම හොදින් විමසා බලා ඔහුගේ ලෞකික මෙන්ම ලෝකොත්තර විමුක්තිය සදහා විවිධ වූ ආදර්ශයන් ද ලබාදෙයි. ශුද්ධ වූ කුර්ආනය තුලින් හා ‘හදීස්’ නම් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ මඟින් මෙසේ මිනිස් සමාජයට ලබාදෙන ආදර්ශ අතර මනුෂ්‍යාගේ දෛනික කටයුතුවල  එනම්, දවසේ අවදි වූ මොහොතේ පටන් නැවත නින්දට යන මොහොත දක්වා විවිධ […]