විද්‍යාව සියළු ලිපි

විශ්වයේ අප කොතැනද?

විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් අද දිනයේ ද ඉදිරිපත් කරන්නට අදහස් කරමි. මීට ඉහත ඉදිරිපත් කල ‘මහා පිපුරුම හා විශ්වයේ උපත‘ යන ලිපිය මඟින් විශ්වයේ උපත විද්‍යාත්මක හා ඉස්ලාමීය දෘෂ්ඨියෙන් විමසා බැලුවෙමි. එය කොතරම් දුරකට සමබර විමසුමක්ද? යන්න තීන්දු කිරීම ඔබට බාර කරමින් අද මෙහි මා අවදානය යොමු […]

කලිමාව සියළු ලිපි

ඉස්ලාම් හි අත්තිවාරම – කලිමාව

ඉස්ලාම් දහම මූලික ප්‍රතිපත්ති 05 ක් හා මූලික විශ්වාසයන් 06 ක් මත ගොඩනැඟී ඇති දහමක් බව ‘යහමඟ’ අඩවිය අවස්ථා ගණනාවක දීම සාකච්චා කොට ඇත. එම ප්‍රතිපත්ති හා විශ්වාසයන් අතර ප්‍රධාන තැනක් හිමි කරගන්නා සාධකය වන්නේ ‘ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලිල්ලාහ්’ යයි විශ්වාසයෙන් යුතුව පවසන ‘කලිමාව’ නම් ප්‍රතිපත්තියයි. එය ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති අතර පලමු වැන්නයි. එසේම […]

ඉස්ලාමීය විමසුම් දෙවියන් දේව වාදය දේව විශ්වාසය බ්ලොග් විමසුම බුදු දහම ශුද්ධ වු කුර්ආන් හදීස්

ලෝකය මැව්වේ අල්ලාහ් ද? මහා බ්‍රහ්මයා ද?

ඉස්ලාම් දහම ලොව අනිකුත් දහමන් මෙන්ම දේව විශ්වාසය පදනම් කරගත් දහමක් යන්න මීට ඉහත දී ලිපි කිහිපයක් මඟින් සාකච්ඡා කොට ඇත. අද ආගම් බොහෝමයක් විද්‍යාව හා මිනිස් බුද්ධිය හමුවේ අවලංගු වෙමින් පවතින අවධියකි. විශේෂයෙන් ආගම් හා එහි ඉගෙන්වෙන දෙවිවරුන් නමින් ගොඩනඟන ලද පුරාවෘතයන් හා මිත්‍යාවන් මිනිස් සමාජය හමුවේ අවලංගු වෙමින් පවතින අවධියකි. බුද්ධිමත් මිනිසා ආගම් […]