ඉවසීමෙන් හා ඥානවන්තව කටයුතු කරමු.
ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී මතදරයන්ගේ ක්‍රියාකාරීත්වය හා එහි ප්‍රථිපලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ඕනෑවට වඩා අත්දැකීම් ඇත. මේ නිසාම යහමග අඩවිය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට (ලිපි ගණනාවකින්ම) පුලපුලා පවසන කාරණයක් ඇත. ඒ මේ රට තුල ක්‍රියාත්මක ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී පිරිස් තම ව්‍යාපාරය සමාජය තුල දියත් කිරීමට අවස්ථාවක් සොයමින් උකුසු ඇස යොමා වියරුවෙන් වෙහෙසෙන […]