දහම තුල ප්‍රශ්න කිරීම ඉස්ලාම් හි අනුමත ක්රමවේදයකි !
අද ලොව ඉගෙනීමේ ක්‍රමවේදයන් අතර ප්‍රශ්න කරමින් හා තර්ක කරමින් දැනුම වර්ධනය කරගන්නා ක්‍රමවේදය සාර්ථක ක්‍රමවේදයක් බව පිලිගැනේ. ඒ අනුව කිසියම් කෙනෙකු කිසියම් විෂයක් ඉහත ක්රමාව්දයට අනුකූලව අවබෝධ කරගන්නට උත්සාහ කිරීම, එය අගය කලයුත්තක් ද වේ. නමුත් අවාසනාවකට එක් විෂයක් සම්බන්ධයෙන් මෙම ක්‍රමවේදය ලොව තුල බොහෝ විට වලංගු නොවේ. ඒ ආගම දහම සම්බන්ධයෙන් වූ අධ්‍යනයන් […]