දේශපාලන සියළු ලිපි

අධිෂ්ඨානය යහපත් දේශයක් නම් ඔබ තීන්දුව විශිෂ්ඨ වියයුතුය

ශ්‍රී ලංකා මාතාව ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පරපෝෂිතයන්ගේ ආක්‍රමණයකට සම්පූර්ණයෙන් ම වාගේ නතුවූ අවධියකුයි මේ අප පසුකරමින් සිටින්නේ. මැතිවර්ණ සමයක් ප්‍රකාශයට පත්ව ඇති මේ මොහොතේ ඉහත පරපෝෂිතයන්ගේ ක්‍රියාකාරීත්වය දවසින් දවස උග්‍රවෙමින් ඇත. මෙම පරපෝෂිතයන් හට කිසිදු හිරිකිතයක් තොරව සහය දක්වන බහුතර ජනයාද, ජනමාධ්‍යයන්ද මෙම රටේ අවාසනාවන්ත ඉරණ ම මනාව කියාපාන සාධකයකි. රට තුල ජාතිවාදය ආගම්වාදය […]

දේශපාලන සියළු ලිපි

ඔබ ආදරය කරනවාද? ශාප කරනවාද? – දේශපාලන විමසුම

මේ දිනවල රටේ සිදුවන දේශපාලන වෙනස සමඟ සමාජය තුල විවිධ වූ මතවාද අදහස් ද ප්‍රකාශ වෙමින් ඇත. පිරිසත් මෙම වෙනස රටේ සුළු ජනයාට එතරම් හිතකර නොවන බව පවසන විට තවත් පිරිසක් මේ නව වෙනස රටේ සියළු ජනයාට යහපතක් ගෙනදෙනු ඇති බවට පවසයි. නමුත් සැබෑව කුමක්ද? යන්න කාලය විසින් තීර්ණය කරණු ඇත. නමුත් එක් කාරණයක් අත්දැකීමෙන් […]

දේශපාලන සියළු ලිපි

එදා අද හා හෙට – දේශපාලන විමසුම (වීඩියෝ සහිතයි)

මේ දිනවල අප රටේ සිදුවෙමින් තිබෙන දේශපාලන බල පෙරලිය පිලිබදව සාධාර්ණය අගයන විද්වත් සමාජයට ඇත්තේ කල කිරීමකි. එහි පොදු ජන මතය අමු අමුවේ කුණු කූඩයට දැමීම අපට පැහැදිලිව දක්නට ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව 2015 ලබාගත් ජනමතය අද මහින්ද රාජපක්ෂ හමුවේ පාවාදී ඇත. එසේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට එරෙහිව රාජපක්ෂ පාලනය අපේක්ෂා කල […]

දේශපාලන සියළු ලිපි

ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?

ශ්‍රී ලාංකීය බස්නාහිර-දකුණ දෙපළාත් ජනතාව අතේ රජය අභියෝගයක් භාර කොට ඇත. ඒ 2014/03/29 දින පවත් වන පළාත් සභා ඡන්දයෙන් ඉදිරියට පළාත් පාලන කටයුතු සදහා එනම්, අපගේ හා රටේ දියුණුව සදහා කටයුතු කරන පාලකයන් තෝරා පත්කර ගැනීමේ අභියෝගයයි. ඒ අභියෝගය භාරගැනීමට තව දින 03 ක් පමණක් ඉතිරිව තිබියදී ‘යහමඟ’ හරහා ‘ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?’ […]