කොරෝනා ගෝලීය වසංගතයක් දක්වා ගිය ඇයි ?

කොරෝනා – එක් ස්ථානයක වසංගත රෝගයක් බෝවෙමින් තිබෙන බවට ඔබලාට සැලවුයේ නම්, එම ස්ථානය කරා කිසිවිටෙකත් ඔබලා නොයන්න. එසේම ඔබලා සිටින තැනක කිසියම් වසංගත රෝගයක් බෝ වෙමින් තිබෙන බව ඔබට තහවුරු වුයේ නම්, එම ස්ථානයෙන් කිසිවිටෙකත් ඔබලා පලා නොයන්න.

ලොව විශිෂ්ටම පුද්ගලයන් හා මුහම්මද් (සල්) තුමා

ලෝක ඉතිහාසය සැලකූවිට ඒ තුල නොමැකෙන චරිත ගණනාවක් පිලිබදව දීර්ඝ ලෙස කථා කල හැක. මෙවැනි චරිත විද්වතුන් විසින් විවිධ වූ නිර්ණායක යටතේ පෙලගැසීමන් කරන ආකාරයත්, ඒවා ප්‍රමුඛතාගත කරන ආකාරයත් කලින් කලට අපට දැකගත හැක. එවැනි පෙලගැසීමන් පිලිබදව ‘යහමඟ’ අඩවිය මීට පෙර අවස්ථා ගණනාවකදීම කරුණූ සාකච්චා කොට ද ඇත. ඒ අතුරින් මයිකල් එච් හාට් (Michael H. […]

ආයිෂා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් මීළඟට විවාහ කරගත් කාන්තාව වන්නේ අබූබක්කර් (රලි) තුමාණන්ගේ දූ කුමරිය වන ආයිෂා (රලි) තුමියයි. තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මරණයට පත්වී වසර 03කට පසු එනම් තම වයස අවුරුදු 53 දී මුහම්මද් (සල්) තුමාණන් අයිෂා (රලි) තුමිය විවාහ කරගත්තාය. ඒ වනවිට අයිෂා (රලි) තුමියගේ වයස අවුරුදු 06ක් පමණි. මුහම්මද් (සල්) තුමාණන්ගේ […]

මුහම්මද් (සල්)තුමාට එරෙහි චෝදනා හා එහි වලංගු අවලංගුතා

මීට වසර 1400කට පෙර අරාබි දේශයේ අරාජිකව පැවතී, නුගත්, කැලේ නීතිය රජකල ජන සමාජයක එතුමා වක්තෘවරයෙකු ලෙස දෙවියන් විසින් තෝරාපත් කරන ලදී. එතුමා මඟින් එම ජන සමාජය යහමග ගැන්වීම සදහා දේව පණිවුඩ පහල විය. ඒ නීතිරීති, මානව අයිතින්, අවවාද, අනුශාසනා, අතීත සිදුවීම්, වර්ථමාන සිදුධීන්, අනාවැකි… යනාදීය. ඉන් කිහිපයකි. මෙසේ එතුමාණන් කල දේශනය ප්‍රධාන වශයෙන් කොටස් […]