සියළු ලිපි හදීස්

මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ හෙවත් හදීස් හි අවශ්‍යතාවය

ඉස්ලාම් දහමේ මූලාශ්‍රය, නොඑසේනම් ඉස්ලාම් හි ඉගෙන්වීමන් අන්තර්ගත මුස්ලීම් සමාජයේ ශුද්ධ වූ ලියවිල්ල අල්කුර්ආනය බව සමස්ථ ලෝකයම හොදින් අවබෝධ කොට සිටී. නමුත් ඒ තරමට මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය හෙවත් ‘හදීසය’ පිලිබදව වත්මන් ලෝකයට අවබෝධයක් නොමැති බව දකින්නට ලැබේ. මේ විෂය  පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද ඇත්තේ අවම වූ දැනුමක් බව ඔවුන්ගේ […]

ඉස්ලාමීය විමසුම් මුහම්මද් නබි තුමා වක්තෘවරුන් සමයාන්තර සියළු ලිපි

මුහම්මද් තුමා අවසාන වක්තෘවරයාණන්ද?

මිනිස් වර්ගයාගේ ආරම්භය පටන් ඔවුන් හට යහමඟ ගැන්වීම සදහා දෙවියන් විසින් කලින් කලට දේව වක්තෘවරුන් (නබිවරුන්) මේ පොළොව මත තෝරා පත්කලා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ආරම්භ මිනිසා වන ආදම්ගේ පටන් සෑම ජන සමාජයකටම දේව වක්තෘවරුන් යැවූ බව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමයි. ඒ අනුව ලක්ෂයකටත් අධික වක්තෘවරුන් මේ පොළොව මත දේව නියෝජිතයන් ලෙස කලින් කලට තෝරා පත්කොට […]