දහම තුල බෙදීම් පුවත් විමසුම සියළු ලිපි

බැටළු හම පොරොවාගත් නිකායවාදීන්

පසුගිය දිනක අප රටේ එක්තරා මාධ්‍යයක් තුලින් ‘ගාලු දිස්ත්‍රික්කයේ ඉස්ලාම් ආගමික පූජකවරුන් පිරිසක් කථානායකවරයා හමුවී මුස්ලීම් අන්තවාදී කණ්ඩායම් පිලිබදව කරුණු ඉදිරිපත් කරන ලදී” යනුවෙන් පුවතක් දුටුවෙමි. මෙම පුවත එය ඉදිරිපත් කරපු මාධ්‍යයට හා මුස්ලීම් නොවන සමාජයට ප්‍රබල පුවතක් වූවාට ‘ඔවුන් කවූරුන්ද?, එහි ඔවුන්ගේ පටු අරමුණ කුමක්ද?’ යනාදිය කරුණු හොදින් දන්නා මුස්ලීම් සමාජයට මෙය එතරම් වැදගත් […]

දහම තුල බෙදීම් බුද්ධිමත් විමසුමට සියළු ලිපි

මම මුස්ලිමෙක් වෙමි..! – නිකායවාදය විමසුමක්

මාතෘකාව තුල තරමක ව්‍යාකූල බවක් දක්නට තිබුණ ද අද ‘යහමඟ‘ අඩවිය තුල කථා කරන්නට යන විෂය නම් ව්‍යාකූල විෂයක් නොවේ. අද දින මෙම ලිපිය තුලින් විමසා බලන්නේ ‘මුස්ලීම් යනු කවුරුන්ද?‘ යන්න හා ‘වර්ථමාන මුස්ලීම්වරුන් ඉස්ලාම් පවසන සැබෑ ‘මුස්ලීම්‘ ලෙස පෙනී සිටිනවාද?‘ යන කාරණය පිලිබදවයි. සමහර විට මෙතැනදී පාඨක ඔබ තුල සාධාර්ණ සැකයක් මතු වන්නට ද […]