භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන්ද? – බ්ලොග් විමසුම
මේ රටේ පොදු ජනතාවට ජාතිවාදයක අවශ්‍යතාවය නැතත්, දේශපාලඥයින් හට නම් මේ රටේ ජාතිවාදී පරිසරයක අවශ්‍යතාවය මතු වෙමින් ඇති ආකාරයක් දැන් දැන් පෙනෙන්නට ඇත. ඒ භූමිකාව රට තුල නිර්මාණය කිරීමට දේශපාලන අනුග්‍රාහය හා අනුබල ලබන ජාතිවාදී ව්‍යාපාර ගණනාවක් ද මේ වනවිට රට තුල නිර්මාණය වී ඇත. ඈත අතීතයේ පටන් බහු ජාතීන් හා ආගමිකයන් ඉතා සාමූහිකව හා […]