පාඨක අවදානයට බුද්ධිමත් විමසුමට

යහමඟ අඩවිය අඛණ්ඩ මෙහෙවරක

මීට වසර කිහිපයකට ඉහත ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසය…’ යන තේමාව පෙරටු කොට අරඹන ලද ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල යහපත් මෙහෙවරක් සිදු කරන වෙබ් අඩවියක් බවට පත්ව ඇත. සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම එකම අරමුණූ කරගෙන ආරම්භ කරන ලද මෙම […]

උපවාසය සියළු ලිපි

උපවාස මාසයේ උතුම් වූ වගකීම

ඉස්ලාමීය දින දර්ශනයට අනුව 09 වන මාසය ‘රමලාන්‘ නම් වේ. මෙම මාසය ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයා උපවාසයේ නිරත වන මාසය ද වේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උත්තරීතර මාසයක් ලෙස සැලකෙන මෙම රමලාන් මාසය කාරණා ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි වේ. මේ කාරණය පිලිබදව ‘යහමග’ අඩවිය තුල මීට ඉහත අවස්ථා ගණනාවකදීම විවිධ මාතෘකා ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. […]