ලොව විශාලතම සිර කඳවුරට ඔබේ දායකත්වය – පලස්තීනය පිලිබදව විමසුමක්.
මෙහි ඉදිරිපත් කොට ඇති පිංතූර දෙස විමසිලිමත්ව බලන්න. එහි ඇති වෙළද භාණ්ඩ මොහොතක් හොදින් නිරීක්ෂණය කරන්න. ඒ තුල ඔබ ප්‍රිය කරන කෑම, බීම, සුවඳ විලවුන්, ඇදුම්, උපකරණ… කොතරම් නම් තිබෙනවාද?. ඒ අතුරින් කීයෙන් කීයක් ඔබේ දෛනික දිවිය තුල අත්‍යඅවශ්‍ය භාණ්ඩ වී තිබෙනවාද?. එය ඔබේ ජීවිතයට කොතරම් බැදී පවතිනවාද?. කොකා-කෝලා, ස්ප්‍රයිට්, සෙවනප් හා KFC නොමැති කෑමවේලක් […]