පාඨක ලිපි සියළු ලිපි

ෂරිආ නීතිය හා ම්ලේච්ඡ දඬුවම්?

සෞදි අරාබියේ ගෘහ සේවිකා රැකියාවට ගිය ශ්‍රී ලාංකේය සහෝදරියක් මුහුණපා ඇති අධිකරණ තීන්දුවක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත. එම අධිකරණ තීන්දුවට පාදක වූයේ ෂරිආ නීතිය බවද සඳහන් වී තිබුණි. ඒ පිළිබඳ විමසුමක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු. “ෂරිආ” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? මෙහි පදගතාර්ථය නම් ‘දිය ඇලක් වෙත යොමු වී ඇති ජල මාර්ගයක්, […]

කාලීන ජාතිවාදීය සියළු ලිපි

ඇත්ත නැත්ත – අළුත්ගම ගිහින් ම දැනගන්න…

අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවලට සිංහල ජාතිවාදීන් විසින් 2014/06/15 දින ඉතා සැලසුම් සහගතව එල්ල කල ප්‍රහාරයන් පිලිබදව සත්‍ය තොරතුරු දැනගැනීමේ අරමුණින් 2014/06/22 දින එම ප්‍රදේශවල සංචාරය කලෙමි. අළුත්ගම හා ඒ අවට පිහිටි කුඩා ගම්මානයන් වන චීනවත්ත, වැලිපිටිය, මිල්ටරිවත්ත හා අධිකාරිගොඩ යන ගම්වල සිදුවී ඇති විනාශයන් එහිදී සියයැසින්ම දැකගැනීමට හැකිවූ අතර එම සිදුවීමට මැදිවූ පවුල්වල තොරතුරු […]

ඕඩියෝ කාලීන ජාතිවාදීය විඩියෝ සියළු ලිපි

අළුත්ගම හා බේරුවල සිදු වූයේ කුමක්ද?

පසුගිය 15 වන බේරුවල, අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවල ඇති උණූසුම්කාරී තත්වයත් සමඟ ‘ඇත්තටම මේ ප්‍රදේශවල සිදුවුණේ මොකක්ද? යන කුතුහලය බොහෝ පිරිසකගේ සිත් තුල ඇති විය. පොදු ජනයාගේ මේ කුතුහලය නිරාකරණය කිරීම පිණිස අන්තර්ජාලය තුල බොහෝ ලිපි ඉදිරිපත් වී ඇතත් ඒවා තුලින් පොදු ජනතාව තව තවත් කුතුහලයන් රාශියකට මැදිවූවා මිස ඉන් පැහැදිලි අදහසක් ලබාගැනීමට හැකි […]

ජාතිවාදීය සියළු ලිපි

ජාතිවාදය යලි හිසඔසවයි !

විශ්වාසවන්තයණි!, අල්ලාහ් (දෙවි)ට අවනත වී, සාධාර්ණය වෙනුවෙන් සාක්ෂිකරුවන් වන්න!, එක් සමාජයක් කෙරෙහි පවතින නොසතුට, නුඹලා (ඔවුන් හට) සාධාර්ණයක් නොකරන්න උනන්දු නොකරත්වා!, සාධාර්ණ වන්න!, එය තමා දේව අවනැතියට ඉතා සමීප (ක්‍රමවේදය) වන්නේ. අල්ලාහ් (දෙවි)ට බියවන්න!, අල්ලාහ් (දෙවි) නුඹලා කරන සියල්ල හොදින් දන්නේය (ශුද්ධ වූ කුර්ආනය 5-8)… යන මෙම ශුද්ධ වූ වාක්‍යය පෙරදැරි කරගෙන අද ‘යහමඟ‘ අඩවිය […]