කාලීන බුද්ධිමත් විමසුමට සියළු ලිපි

දණ්ඩ නීති සංග්‍රහය (15) – ආගම පිළිබද වූ වැරදි

මෙම අඩවිය සමයාන්තර විෂයන් කථා කරන වෙබ් අඩවියක් යන්න ‘යහමඟ’ පාඨක ඔබ හොදින් දන්නා කාරණයකි. ඒ අනුව ආගමික කරුණු සම්බන්ධයෙන් එහිද විශේෂයෙන් ‘ආගම පිළිබඳ වූ වැරදි’ සම්බන්ධයෙන් අප රටේ පවතින නීති එනම් ‘දණ්ඩ නීති සංග්‍රහයට’ අනුව තිබෙන විදිවිදාන හා ප්‍රතිපාදන මොනවාද? යන්න පිලිබදව ද මේ ‘යහමඟ’ අඩවිය ඔස්සේ පාඨක ඔබේ අවදානයට කරුණු ගෙන ඒමට අදහස් […]

උපවාසය සියළු ලිපි

උපවාසයේ නීති හා රීති

තවත් නොබෝ දිනකින් අප වෙත එළඹෙන්නේ රමලාන් මාස යයි. ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස වන මෙයට වෙනත් කිසිඳු මසකට ලබා නොදුන් විශේශත්වයක් දෙවි ලබා දී ඇත. එවැනි සුවිශේෂී මසක් ලෙස මෙම මස පත්ව ඇත්තේ මුළු මහත් මිනිස් සංහතියට යහමග වූ අල්කුර්ආනය නම් වූ දේව පණිවිඩය දේව වක්තෘ මුහම්මද් නබි (සල්) තුමාණන් හට පහළ වීම […]

ආගමික නීති ඉස්ලාමීය විමසුම් කාලීන බුද්ධිමත් විමසුමට මුස්ලීම් අවදානයට සියළු ලිපි

අපරාධ සදහා වූ නීති හා දඬුවම් – ඉස්ලාමීය විමසුමක්

ලොව පුරා වෙසෙන සියළු ජන සමාජයන් යහපත් සමාජයක් පිලිබදව සිහින මවනවා යන්නත්, එවැනි සමාජයක් ගොඩනැඟීම සදහා විවිධ වූ උත්සාහයන් හි තමන්ට හැකි පමණින් නියලෙනවා යන්නත් සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. විශේෂයෙන් ලෝකය තුල වර්ධනය වෙමින් තිබෙන අපරාධ රැල්ල හමුවේ යහ සමාජයක් උදෙසා සිහින මවන මේ සියළු පාර්ශවයන්ට ඇත්තේ ඉමහ් අභියෝගයකි. එවන් සමාජ පසුබිමක මෙම විෂය ‘අපරාධ […]

ඉස්ලාමීය විමසුම් කාලීන මුස්ලීම් අවදානයට සමයාන්තර සියළු ලිපි සුවිශේෂී දින

ජාතික සිරකරු දිනය හා ඉස්ලාමීය නීති

ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන විවිධ චෝදනාවන් අතර ඉස්ලාමීය දණ්ඩ නීති වලට ද එල්ල වන්නේ ප්‍රබල චෝදනාවකි. මේ හේතුව නිසාම මෙම විෂය පිළිබඳව කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. ඒ මෙම විෂය පිළිබඳව කථා කිරීමට සුදුසුම කාල වකවානුව මෙය වන නිසා ය. මන්ද සැප්තැම්බර් 12 දින “ජාතික සිරකරු (සොරුන්, ඝාතකයන් හා ස්ත්‍රී දූෂකයන්… […]