ඉස්ලාමීය විමසුම් සියළු ලිපි

නූතන ජාහිලියාව

‘ජහිලියා’ යන්න ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර පැවති සමාජයන් සමඟ නිමා වන යලි ඇති නොවන තත්වයක් නොවන බව පැහැදිලි වේ. එදා පැවති ජාහිලියා විශ්වාස හා පුරුදු කවර ජන සමාජයක පවතින්නේද? එම සමාජයන් ජාහිලියා සමාජය යන්න ඉහත හදීසය තුලින් පැහැදිලි වන කාරණයයි.

කාලීන දහම තුල බෙදීම් මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය -1 වන කොටස

අද ‘යහමඟ‘ අඩවිය තුලින් සාකච්චා කිරීමට යන්නේ කාලීන වශයෙන් මුස්ලීම් සමාජයට ඉතා වැදගත් වූ මාතෘකාවක් පිලිබදවයි. ඒ මීට වසර 1400 කට පෙර මිහිමත ස්ථාපනය වූ ‘මුස්ලීම් උම්මාවට‘ අද අත්ව ඇති ඉරණම කුමක්ද? යන්න පිලිබදවයි.  එදා අවනීතිය හා අමනුෂ්‍යත්වය පමණක්ම රජකල නොදියුණු මෙන්ම විකෘති මානසිකත්වයන් යුතුව සීසීකඩව පැවතී සමාජයක් හමුවේ මුහම්මද් (සල්) තුමාණන්ට දහම් ප්‍රචාරය කරන්නට […]