ඉස්ලාමීය විමසුම් සියළු ලිපි

නූතන ජාහිලියාව

‘ජහිලියා’ යන්න ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර පැවති සමාජයන් සමඟ නිමා වන යලි ඇති නොවන තත්වයක් නොවන බව පැහැදිලි වේ. එදා පැවති ජාහිලියා විශ්වාස හා පුරුදු කවර ජන සමාජයක පවතින්නේද? එම සමාජයන් ජාහිලියා සමාජය යන්න ඉහත හදීසය තුලින් පැහැදිලි වන කාරණයයි.

කාලීන සංවාද සියළු ලිපි

මාපිය වගකීම දරුවා මොලොවට බිහි කිරීමෙන් අවසන්ද?

“විශ්වාසවන්තයණි ! නුඹ නුඹවද, නුඹ පවුලේ සාමාජිකයන් ද අපා ගින්නෙන් ආරක්‍ෂා කර ගනිව් !.” ශුද්ධ වූ කුර්ආනය 66-6 රටක තිබෙන ස්වභාවික සම්පත් හැරුණු කල එම රටේ වටිනාම සම්පත වන්නේ මානව සම්පතයි. එහි ද සුවිශේෂි වන්නේ තරුණ ජවයයි. රටේ ස්වභාවික සම්පත රටකට කොතරම් වැදගත් වන්නේද? ඒ ආකාරයටම විටෙක ඊටත් වඩා වැදගත් සාධකයක් ලෙස මෙම තරුණ ජවය […]

කාන්තා කාලීන බුද්ධිමත් විමසුමට සාරධර්ම සියළු ලිපි ළමා

‘මුහුණූ පොත’ තුල නිරුවත් වන අපේ ඇත්තෝ

නූතන මිනිසා තාක්ෂණය හා උරෙන් උර ගැටී තම ජීවිතයට එය ගලපාගන්නට දක්වන්නේ ඉමහත් රුචියකි. නමුත් යහපත් අරමුණූ පදනම් කරගෙන බිහිවන බොහෝ තාක්ෂණීක උපකර්ණ හා පහසුකම් තුලින් අවසානයේ සිදුවන්නේ යහපතට වඩා අයහපත් කරුණූ කාරණා යන්න ප්‍රායෝගිකව පෙනෙන කාරණයකි. මිනිස් දිවියේ පහසුව හා යහපත උදෙසා  නිර්මාණය වන බොහෝ දෑ ඔහුට ආශීර්වාදයක් කරගන්නවා වෙනුවට සියළු ආකාරයේ වූ අවැඩයන් […]