දහම තුල බෙදීම් පුවත් විමසුම සියළු ලිපි

බැටළු හම පොරොවාගත් නිකායවාදීන්

පසුගිය දිනක අප රටේ එක්තරා මාධ්‍යයක් තුලින් ‘ගාලු දිස්ත්‍රික්කයේ ඉස්ලාම් ආගමික පූජකවරුන් පිරිසක් කථානායකවරයා හමුවී මුස්ලීම් අන්තවාදී කණ්ඩායම් පිලිබදව කරුණු ඉදිරිපත් කරන ලදී” යනුවෙන් පුවතක් දුටුවෙමි. මෙම පුවත එය ඉදිරිපත් කරපු මාධ්‍යයට හා මුස්ලීම් නොවන සමාජයට ප්‍රබල පුවතක් වූවාට ‘ඔවුන් කවූරුන්ද?, එහි ඔවුන්ගේ පටු අරමුණ කුමක්ද?’ යනාදිය කරුණු හොදින් දන්නා මුස්ලීම් සමාජයට මෙය එතරම් වැදගත් […]

ජාතිවාදීය මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් අපේ ප්‍රතිපදාව

රටේ ලෝකේ ඉස්ලාමයට එරෙහිව දියත් වෙමින් තිබෙන ක්‍රියාදාමයන් හමුවේ මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් හා ස්ථාවරයන් කෙබඳු වියයුතු ද? මෙය අද අනිවාර්‍යයෙන්ම සංවාදයට ගතයුතු කාලීන මාතෘකාවක් වී ඇත. විශේෂයෙන් මෑතක සිට ශ්‍රී ලාංකීය සමාජය තුල ගොඩනැඟෙමින් තිබෙන තත්වයන් හා ඒ හමුවේ සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මෙවන් මාතෘකාවක් මුස්ලීම් සමාජය හමුවේ සාකච්චාවට ගැනීම දැවෙන අවශ්‍යතාවයක් ද […]

ජාතිවාදීය සියළු ලිපි

ඇස්ගෙඩි දෙකට හෙණ ගහලද මුසල්මානුවනේ !

ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට මේ රට තුල ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන බව ‘යහමඟ‘ අඩවිය අවස්ථා ගණනාවක දී කරුණු සහිතව පෙන්වාදී ඇත. විශේෂයෙන් ලෝනා දේවරාජා මහත්මියගේ ගවේෂණ කෘතියක් මූලික කරගෙන ඉදිරිපත් කල ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ඉතිහාස විමසුමක්’ යන ලිපිය හා ශ්‍රී ලංකීය ජාතික පුවත්පත් හි පලවූ ලිපි එකතුවක් පදනම් කරගෙන ඉදිරිපක් කල ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අතීත පියසටහන්‘ […]