දෙවියන් දේව පූස්තකයන් දේවදුතයන් පෙර නියමයන් වක්තෘවරුන් විනිශ්චය දිනය සියළු ලිපි

ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය

මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]

ඉස්ලාමීය විමසුම් ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

අහස හා පොළොව – කුර්ආනීය විමසුමක්

මෙම අඩවියේ තේමාව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුමට…’ යන්න ‘යහමඟ‘ පාඨක ඔබ දැන් හොදින් දන්නා කාරණයකි. ‘ආගමක්’ ගැන හෝ එහි ඉගෙන්වීමන් පිලිබදව කථා කරන විට මනුෂ්‍ය බුද්ධියට 100% ගෝචර වන ආකාරයට කිසිදු ආගමකට කිසිවිටෙක කථා කල නොහැක. ඉස්ලාම් දහමට ද එම කාරණය පොදුය. නිදසුනක් ලෙස ඉස්ලාම් දහමේ ‘මූලික විශ්වාසයන්’ සදහන් කලහැක. නමුත් යම් යම් […]

උපවාසය ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ශුද්ධ වූ කුර්ආනය තුල ‘උපවාසය’

ලොවපුරා මුස්ලීම් බැතිමතුන් උත්තරීතරව සලකන උතුම් වූ මාසයක් උදා වී ඇත. මුස්ලීම්වරුන් උපවාසයේ නිරත වන මේ උතුම් වූ මාසය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් කිහිපයක් යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට මෙහි අදහස් කරමි. ඒ මේ ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හා ශුද්ධ වූ කුර්ආනය අතර ඇති බැදීම ඒ තරමට ඉතා සමීප එකක් වන බැවිනි. […]