ඉස්ලාමීය විමසුම් ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

අහස හා පොළොව – කුර්ආනීය විමසුමක්

මෙම අඩවියේ තේමාව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුමට…’ යන්න ‘යහමඟ‘ පාඨක ඔබ දැන් හොදින් දන්නා කාරණයකි. ‘ආගමක්’ ගැන හෝ එහි ඉගෙන්වීමන් පිලිබදව කථා කරන විට මනුෂ්‍ය බුද්ධියට 100% ගෝචර වන ආකාරයට කිසිදු ආගමකට කිසිවිටෙක කථා කල නොහැක. ඉස්ලාම් දහමට ද එම කාරණය පොදුය. නිදසුනක් ලෙස ඉස්ලාම් දහමේ ‘මූලික විශ්වාසයන්’ සදහන් කලහැක. නමුත් යම් යම් […]

විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

භූගත ජලය – බුද්ධිමත් විමසුමක්

විද්‍යා‍ව තුලින් සියල්ල දකින්න අවබෝධ කරගන්න හතිහලමින් දුවන නූතන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් අවාසනාවකට මෙම කුර්ආනයේ එවැනි වාක්‍යයන් මනුෂ්‍යයාගේ අවධානයට යොමු නොවේ. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරුන් හට ද එවැනි වාක්‍යයන් පිලිබදව නිසි අවබෝධයකි නොමැතිවීම මෙහි ඇති අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවන්නකි. මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ ශුද්ධ […]

ගවේෂණ විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

අහස පොළොව නිර්මාණයට දින 06 ද? 08 ද?

පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් […]