අහස හා පොළොව – කුර්ආනීය විමසුමක්
මෙම අඩවියේ තේමාව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුමට…’ යන්න ‘යහමඟ‘ පාඨක ඔබ දැන් හොදින් දන්නා කාරණයකි. ‘ආගමක්’ ගැන හෝ එහි ඉගෙන්වීමන් පිලිබදව කථා කරන විට මනුෂ්‍ය බුද්ධියට 100% ගෝචර වන ආකාරයට කිසිදු ආගමකට කිසිවිටෙක කථා කල නොහැක. ඉස්ලාම් දහමට ද එම කාරණය පොදුය. නිදසුනක් ලෙස ඉස්ලාම් දහමේ ‘මූලික විශ්වාසයන්’ සදහන් කලහැක. නමුත් යම් යම් […]