මුස්ලීම් අවදානයට විඩියෝ සියළු ලිපි

ශුද්ධ වු දේවස්ථාන ත්‍රිත්වය (සජීවි දර්ශන)

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දේවස්ථනය (පල්ලිය) අල්ලාහ් (දෙවි)ගේ නිවස ලෙස සැලකේ. ඒ අනුව දේවස්ථානයකට යෑම, එහි රුදීසිටිම, එහි වැඳුම් පිදුම් කිරීම කුසල් ගෙනදෙන ක්‍රියාවන් වේ. නමුත් ලොව තිබෙන දේවස්ථාන (පල්ලි) තුනක් හැර අන් කිසිදු දේවස්ථානයක් ශූද්ධ වූ දේවස්ථාන ලෙස සැලකිය නොහැක. එනම්, මුස්ලීම්වරයෙකු කුසලක් අපේක්ෂාවෙන් දේවස්ථානයක් කරා ගමන් කරන්නේ නම් එලෙස යාමට හැක්කේ දේවස්ථාන තුනකට […]

ඉස්ලාමීය විමසුම් වක්තෘ හෙවත් නබිවරු සියළු ලිපි හජ්

බක්කාවේ පිහිටා ඇති ලොව ප්‍රථම දෙව් මැදුර

ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකු හට අනිවාර්ය යුතුකම් 05 ක් අවධාරනය කරයි. ඒ අතුරින් එකක් නම් “හජ්” වන්දනයයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” මාසයේ (සම්මත දින දර්ශනය අනුව 2011 වර්ෂයේ එම මාසය ලබන්නේ ඔක්තොම්බර් මස අග භාගයේදී ය.) මෙම හජ් වන්දනය ඇරඹෙන අතර එහි දී සිදු කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන් (ඉස්ලාම් නියම කර ඇති) නියමිත දින […]