දේශපාලන සියළු ලිපි

ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?

ශ්‍රී ලාංකීය බස්නාහිර-දකුණ දෙපළාත් ජනතාව අතේ රජය අභියෝගයක් භාර කොට ඇත. ඒ 2014/03/29 දින පවත් වන පළාත් සභා ඡන්දයෙන් ඉදිරියට පළාත් පාලන කටයුතු සදහා එනම්, අපගේ හා රටේ දියුණුව සදහා කටයුතු කරන පාලකයන් තෝරා පත්කර ගැනීමේ අභියෝගයයි. ඒ අභියෝගය භාරගැනීමට තව දින 03 ක් පමණක් ඉතිරිව තිබියදී ‘යහමඟ’ හරහා ‘ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?’ […]

දේශපාලන මුස්ලීම් අවදානයට විඩියෝ සියළු ලිපි

මුස්ලීම් ඔබ විමසිල්ලෙන්ද ? – දේශපාලන විමසුමක්

ජිනීවා හි මානව හිමිකම් කවුන්සිල‍යේ 25වන සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත යෝජනාවත්, ඊට සමඟාමීව සැලසුම් කල බස්නාහිර-දකුණ පළාත් සභා මැතිවර්ණයත් පිලිවලින් මේ (2014/ මාර්තු) මස 28 හා 29 යන දෙදින පැවැත්වීමට නියමිතය. මේ ඡන්ද විමසීම් දෙක හේතු කොටගෙන රටේ දේශපාලන වේදිකා දිනෙන් දින උණුසුම් වෙමින් ඇත. ‘යහමඟ’ අඩවිය ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාර හමුවේ […]

ඉතිහාසය කාලීන බුද්ධිමත් විමසුමට විවේචන සියළු ලිපි

පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රාඊලය – ඉතිහාස විමසුමක්

මේ දිනවල ඉස්ලාමීය ලෝකයේ උණූසුම් මාතෘකාවක් බවට ‘ගාසා තීරයේ මුස්ලීම්වරුන්’ යන්න පත්ව ඇත. මෙම උණූසුම් මාතෘකාවට මූලික වී ඇත්තේ කාලයක් මුළුල්ලේ පලස්තීන හා ඊශ්‍රාඊල් නම් රාජ්‍ය  දෙකක් අතර පවතින අර්බුද යයි. මෙම අර්බුදයේ ඉතිහාසය නොදන්නා නිසාත්, මේ අර්බුදයට මුස්ලීම්වරුන් මැදි වී සිටින නිසාත්, එම කාරණය පමණක් පදනම් කරගෙන ඉස්ලාම් හා මුස්ලීම් විරෝධි විවිධ ලිපි අන්තර්ජාලය […]