ආගම් විවේචනයේ දී විනය – කාලීන විමසුමක්
ආගමික ක්‍රියාකාරකම්වලට අදාල පැමිණිලි සම්බන්ධ පොලිස් විශේෂ විමර්ශණ ඒකකයක් 2014/04/28 දින බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ දී විවෘත කරන ලදී. මෙවැනි පොලිස් ඒකකය රටේ පිහිටුවීම සම්බන්ධයෙන් විද්වත් ප්‍රජාවට විවිධ වූ මතවාද තිබෙන්නට පුළුවන. ඒ අනුව ‘යහමඟ’ අඩවියට ද මේ පිලිබදව මතවාදයක් ඇත. එනම්, ‘රටේ වත්මන් තත්වය පාලනය කරන්න දැනට රටේ පවතින නීතිය හොදටම ප්‍රමාණවත් එය […]