උපවාසය සියළු ලිපි

නිරාහාරව හා පිපාසිතව සිටීම පමණක් උපවාසය නොවේ

ඉස්ලාම් දහම ‘උපවාසය‘ කුමන ඉලක්කය පෙරදැරි කොට අපට ලබාදී ඇත්තේද? යන්නත්, එම ඉලක්ක කරා අප පියමැන ඇත්තේද?, සැබැවින්ම ඒ උත්තරීතර ඉලක්කය අප නිසිලෙස පසක් කරගෙන ඇත්තේද?, යන්නත් ස්වයං විමසුමක් කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ සම්බන්ධයෙන් බහුතරයක් මුස්ලීම් ප්‍රජාවගේ පිලිතුර ‘නැත‘ යන්න පමණි. ‘ලෝකවාසී මුස්ලීම් ප්‍රජාව රමලාන් මාසයේ උපවාසයේ නිරත වන නිසා අපද උපවාසයේ නිරත වන්නෙමු‘ යන්න […]

උපවාසය සාරධර්ම සියළු ලිපි

බියබැතියන් වනු පිණිසය

එය මීට වසර 1430 කට පෙර මැදපෙරදිග දේශයේ පිහිටී මක්කා නම් නගරයක් විය. එය විවිධ වූ දුරාචාර, මනුෂ්‍ය ඝාතන, මත්පැන් භාවිතය හා අනිකුත් සමාජ විරෝධි ක්‍රියාවන් ගෙන් පිරී නගරයක් විය. එහි ක්‍රියාත්මක වූයේ කැලෑනිතිය එනම් ශක්තිවන්තයා බලවතා යන න්‍යාය පමණි. එම සමාජය තුල මුහම්මද් නම් වූ අපූරැ මිනිසෙක් විය. ඔහු හරහා එම මිලෙඡ්ච සමාජයට දේව […]