ජාතිවාදීය බ්ලොග් විමසුම සියළු ලිපි

බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම

ඉතිහාසය යනු අනාගතයේ යතුරයි. එය මානව වංශ කතාවේ වර්තමාන ස්ථාවරය මැනවින් පැහැදිලි කරයි. ඒ ආකාරයට සහශ්‍රකයක වූ ජන වාර්ගික සහජීවනය මැනවින් විදහාපාන සිදුවීමක් ලෙස එවක කුරුණෑගල රාජධානිය පාදක කොට ගත් අතීත සිදුවීමක් මෙලෙස ඔබ හට ගෙනහැර පාන්නෙමු. අප දන්නා ලංකා ඉතිහාසය තුල බිහි වූ සිංහල රාජධානි තුල රජ කල සිංහල රජ දරුවන් විටෙක තම අග මෙහෙසියන් දකුණු ඉන්දියාවේ සිට සිය රාජධානිය කරා ගෙනවිත් සරණ පා ගත් කතාන්දර අප ඕනෑ තරම් අසා ඇත.

කාලීන ගවේෂණ වෙනත් විශ්වාස සමයාන්තර සියළු ලිපි

සොහොන් හා පිළිම වන්දනය – ඉස්ලාමීය විමසුමක්

පසුගිය දිනක යහමඟ අඩවියට ලැබුණු “ගලේබණ්ඩා සොහොන” සම්බන්ධ වීඩියෝව යහමඟ අඩවිය තුල පළ කිරීමත් සමඟ ඒ සඳහා විවිධ ආකාරයේ පාඨක ප්‍රතිචාර හා ප්‍රශ්න යහමඟ අඩවියට යොමු වී තිබුණි. එහිදී කිහිප දෙනෙකුගේ ප්‍රශ්නය වුයේ මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නයි. මෙම ප්‍රශ්නයේ කිසියම් සාධාරණත්වයක් ඇත. එනම් වර්තමානය වන විට මුස්ලීම් සමාජයේ මේ ආකාරයේ වූ සොහොන් […]