බ්ලොග් විමසුම සියළු ලිපි

ආගම යනු… – බ්ලොග් විමසුමක්

‘ආගම’ යන වදන සදහා විවිධ වූ නිර්වචන අප ඕනෑතරම් අසා ඇත්තෙමු. ලොව සෑම දහමක්ම තම ආගමික රාමුව තුල හිඳ ‘ආගම’ යන වදනට නිර්වචන හා විග්‍රාහයන් ඉදිරිපත් කරන ආකාරය අප ඕනෑතරම් දැක ඇත්තෙමු. එපමණක් නොව ‘ආගම’ පිලිබදව පැහැදීමක් එසේත් නැත්නම් නිසි අවබෝධයක් නොමැති පිරිස් ‘ආගම’ යන වදනට කරන විවේචනාත්මක විග්‍රහයන්ද අප අසා ඇත්තෙමු. නමුත් එම ‘ආගම’ […]

ජාතිවාදීය පුවත් විමසුම සියළු ලිපි

බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

(මෙම ලිපිය 2014/4/27 ඉරිදා දින ‘රාවය’ පුවත්පතේ ‘හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ්‍රායිල බුද්ධිය’ යන මාතෘකාවෙන් පලවූ ලිපියෙහි කොටසකි. සම්පූර්ණ ලිපිය පහලින් ඇති link මඟින් කියවන්න) …වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ්‍රායිලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, 969 ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ […]

පුවත් විමසුම සියළු ලිපි

මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය එපා – බුදුන් හිටියානම් ආරක්ෂා කරාවි

සහෝදර රට වැසියන් වන මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කෙරෙනප්‍රචණ්ඩ ක්‍රියා නතර කරන මෙන් ටිබෙටයේ බෞද්ධ නායක දලයි ලාමා ශ්‍රී ලංකාවේසහ බුරුමයේ බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරති. උන්වහන්සේ විසින් එම ඉල්ලීම කරනු ලැබුණේ සියහැත්තෑ නව වැනි ජන්ම දිනය නිමිත්තෙන් රැස් ව සිටි දස දහස් ගණනක් ජනතාව අමතා පැවැත් වූ දේශනයක දී.  දලයි ලාමා, එම ජනතාව අමතමින් බෞද්ධ ප්‍රජාව […]