ඉස්ලාමීය විමසුම් සියළු ලිපි

නියත වූ මරණය

උපතත් සමඟ සෑම ජීවියෙකුටම උරුම අනිවාර්‍ය වූ කාරණය මරණයයි. මේ පොදු ධර්මතාවයෙන් මිදුනු නොඑසේ නම් මිදෙන කිසිදු ජීව ආත්මයක් මේ විශ්වය තුල නැත. අප වෙනුවෙන්ම නියම වූ මරුව (මලකල්මවුත්) නිරන්තරයෙන්ම අපව මැරීම පිණිස අවකාශය නිමා වී අවසරය ලැබෙන තුරු බලා හිඳී. ඒ කෙටි වූ අවකාශය තුල මනුෂයාගේ ජීවිතයන් හි කොතරම් බලාපොරොත්තුද?, අභියෝගද?, ඉලක්කද?… මේවා ජයගැනීම […]

බ්ලොග් විමසුම සියළු ලිපි

සියදිවි නසා ගැනීම – බ්ලොග් විමසුමක්

කාලීන වශයෙන් වැදගත් එසේම ශ්‍රී ලාංකීය සමාජ අවදානය යොමු වියයුතු වැදගත් ලිපි අන්තර්ජාලයෙන් උපුටාගෙන ‘බ්ලොග් විමසුම‘ යටතේ යහමඟ අඩවිය තුල ඉදිරිපත් කිරීම ඔබට අලුත් කාරණයක් නොවේ. ඒ අනුව අදත් ‘සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු කාරණා ඉවත් කිරීම’ නම් පහත ලිපිය අන්තර්ජාලයෙන් උපුටාගෙන පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට මෙතැන් සිට ඉදිරිපත් කරමි. සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු […]

ආගමික නීති ඉස්ලාමීය විමසුම් සියළු ලිපි

මරණය – ඉස්ලාමීය නීතිරීති හා සමාජ සම්ප්‍රදාය

සැබැවින්ම මරණය; නුඹලා එයින් පලා දිව්ව ද සැබැවින්ම එය නුඹලාව හමුවන්නකි. පසුව ගුප්ත දෑ හා දෘෂ්‍යමාන දෑ දන්නා වෙත නැවත යොමු කරවනු ලබන්නෙහුය. එවිට නුඹලා කරමින් සිටි දෑ ඔහු නුඹලාට දන්වයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 62- 8 වාක්‍යයයි. කිසිදා පලා නොයාහැකි මරණය පිලිබදව ශුද්ධ වූ කුර්ආනය එක්තරා ස්ථානය පවසන්නේ එලෙසයි. එවන් වූ මරණය පිලිබදව ‘යහමඟ’ […]

ඉස්ලාමීය විමසුම් කාලීන සංවාද මුස්ලීම් අවදානයට සියළු ලිපි

මරණය සදහා වූ ඔබේ සූදානම – විමසුමක්

මහ පොළවේ හතර මායිම් අල්ලාගෙන කටු කම්බි ගසාගත් පමණින් නොඑසේනම්, සියල්ල මට යැයි පොදබැඳගත් පමණින්, මේ මිහිමත ජීවය ලද කිසිවකු සර්වකාලීන වන්නේ නැත. නියත වශයෙන්ම ඉරණමේ ලියා ඇති දිනක් උදා වන්නේමය. ඒ ‘මරණය’ නම් කටුක, අමිහිරි හා වේදනාකාරී මොහොතයි. ඒ මොහොත පිලිබදව මේ මිහිමත වෙසෙන කිසිවකුටත් සැක නැත. නමුත්  මිනිසුන්ගෙන් වැඩි පිරිසක් මේ මොහොත හිතාමතා […]

කාලීන ගවේෂණ වෙනත් විශ්වාස සමයාන්තර සියළු ලිපි

සොහොන් හා පිළිම වන්දනය – ඉස්ලාමීය විමසුමක්

පසුගිය දිනක යහමඟ අඩවියට ලැබුණු “ගලේබණ්ඩා සොහොන” සම්බන්ධ වීඩියෝව යහමඟ අඩවිය තුල පළ කිරීමත් සමඟ ඒ සඳහා විවිධ ආකාරයේ පාඨක ප්‍රතිචාර හා ප්‍රශ්න යහමඟ අඩවියට යොමු වී තිබුණි. එහිදී කිහිප දෙනෙකුගේ ප්‍රශ්නය වුයේ මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නයි. මෙම ප්‍රශ්නයේ කිසියම් සාධාරණත්වයක් ඇත. එනම් වර්තමානය වන විට මුස්ලීම් සමාජයේ මේ ආකාරයේ වූ සොහොන් […]