ජාතික සිරකරු දිනය හා ඉස්ලාමීය නීති
ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන විවිධ චෝදනාවන් අතර ඉස්ලාමීය දණ්ඩ නීති වලට ද එල්ල වන්නේ ප්රබල චෝදනාවකි. මේ හේතුව නිසාම මෙම විෂය පිළිබඳව කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. ඒ මෙම විෂය පිළිබඳව කථා කිරීමට සුදුසුම කාල වකවානුව මෙය වන නිසා ය. මන්ද සැප්තැම්බර් 12 දින “ජාතික සිරකරු (සොරුන්, ඝාතකයන් හා ස්ත්රී දූෂකයන්… […]