ඉස්ලාමීය විමසුම් සියළු ලිපි

සියදිවි නසාගැනීම පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය

පසුගිය 21 බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවත්, එයට සම්බන්ධ වූ පිරිස මුස්ලීම්වරුන් යන්නත් දැන් පැහැදිලිව අනාවර්ණය වී ඇත. මේ හේතුව නිසා ‘මුස්ලීම්වරයෙකු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල් කිරීම ඉස්ලාම් දහමට අනුකූලද ?’ යන කාරණය ‘යහමග’ තුලින් විමසා බැලීමට මා අදහස් කරමි. මෙහිදී ශ්‍රී ලාංකීය සමාජය ප්‍රථමයෙන් වටහාගතයුතු කාරණය නම්, මුස්ලීම්වරුන් කරන සියල්ල ඉස්ලාම් නොවන බවත්, […]

ජාතිවාදීය සියළු ලිපි

ජාතිවාදය යලි හිසඔසවයි !

විශ්වාසවන්තයණි!, අල්ලාහ් (දෙවි)ට අවනත වී, සාධාර්ණය වෙනුවෙන් සාක්ෂිකරුවන් වන්න!, එක් සමාජයක් කෙරෙහි පවතින නොසතුට, නුඹලා (ඔවුන් හට) සාධාර්ණයක් නොකරන්න උනන්දු නොකරත්වා!, සාධාර්ණ වන්න!, එය තමා දේව අවනැතියට ඉතා සමීප (ක්‍රමවේදය) වන්නේ. අල්ලාහ් (දෙවි)ට බියවන්න!, අල්ලාහ් (දෙවි) නුඹලා කරන සියල්ල හොදින් දන්නේය (ශුද්ධ වූ කුර්ආනය 5-8)… යන මෙම ශුද්ධ වූ වාක්‍යය පෙරදැරි කරගෙන අද ‘යහමඟ‘ අඩවිය […]