බ්ලොග් විමසුම සියළු ලිපි

යහපාලන පීලි පැනීම් : මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ පවතින යහපාලන ආණ්ඩුව සුළුජන ප‍්‍රජාවන්ට, විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාවට, ද්‍රෝහී වී ඇති බව, හිටපු ඇමතිවරයෙකුද, හිටපු කථානායකවරයෙකු සහ පේ‍්‍රමදාස/රාජපක්ෂ හිතවාදියෙකුද වන ඒ. එච්. එම්. අස්වර් ඇතුළු තවත් මහින්දවාදී මුස්ලිම් ජාතිකයෝ අතලොස්සක් කියති. ඔවුන්ගේ මතය සමග එකඟ නොවීමට මට හේතුවක් නැති අතර එම අදහස මම ද එකහෙලා අනුමත […]

කාලීන ජාතිවාදීය දේශපාලන සියළු ලිපි

2015 ජනාධිපතිවරණය හමුවේ ශ්‍රී ලාංකීය මුස්ලීම් අපේ වගකීම

රටම උණුසුම් කරමින් අප සමීපයට පැමිණ තිබෙන 2015 ජනාධිපතිවර්ණය පිලිබදව ශ්‍රී ලාංකීය ජනතාව තුල විවිධ මට්ටමේ වාද, විවාද, සංවාද, තර්ක, විතර්ක… අඩුවක් නොමැතිව සිදුවෙමින් ඇත. ඒවා මාධ්‍යයන් තුල ද විද්වත් සංවාද ලෙසත් සම්ප්‍රදායක ‘කඩේයාමන්‘ ලෙසත් විවිධ මට්ටමින් ඉදිරිපත් වෙමින් ද ඇත. මෙවන් පසුබිමක එවන් කරුණු ‘යහමඟ‘ අඩවිය තුලින් ද ඉදිරිපත් කිරීමට අදහස් නොකරන අතර එය […]