කාලීන සංවාද සියළු ලිපි

කොරෝනා මළ සිරුරු භූමදානය අහිතකරද?

[pl_row] [pl_col col=12] [pl_text] කොවිඩ්-19 රෝගය හේතුවෙන් මරණයට පත්වන රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීම සම්බන්ධව කිසිම රටක නොවූ විරූ ආකාරයේ මහත් ආන්දෝලනයක් අප රට තුළ පවතින බව සියලු දෙනා දන්නා කරුණකි. මේ අතර වඩාත්ම කතිකාවට ලක්වූ මාතෘකාවක් නම්, ලෝකයට ආගන්තුක කොරෝනා වැනි මාරාන්තික වයිරසයකින් ආසාදිත රෝගියකුගේ මෘත ශරීරය මිහිදන් කිරීමෙන් මානව ප්‍රජාවගේ පැවැත්මට හානිකර විය […]