ඉස්ලාමීය විමසුම් විද්‍යාව සියළු ලිපි සුවිශේෂී දින

ජල සම්පත ඉස්ලාමීය විමසුමක්

අතීතයේ මානව ශිෂ්ඨාචාරයේ ඇරඹුම සිදුවන්නේ ද ‘ජලය‘ මූලික කරගෙනය. ගංගා ආශ්‍රත ප්‍රදේශ එනම්, ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා මූලිකව ඇරඹූ මෙසපොටේමියා ශිෂ්ඨාචාරය මෙයට එක් හොඳ නිදසුනකි. ශිෂ්ඨාචාරයක ඇරඹුමට මූලිකව වූ ඒ ජලය අද මානවයාගේ තර්ජනයට හේතුවක් වී ඇතැයි. මා මෙහි පැවසුවේ නම් එය පුදුමයට කාරණයක් විය නොහැක. මන්ද 2009 කල ගණනය කිරීමකට අනුව 2030 වන විට […]

ගවේෂණ විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

අහස පොළොව නිර්මාණයට දින 06 ද? 08 ද?

පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් […]