මිත්යා ප්රහාර
මෙරට බෞද්ධ ජනයාගේ මනස වෛරයෙන් පුරවා මුස්ලිම් වරුන්ට එරෙහිව කරගෙන යන්නාවූ මිත්යා ප්රහාර කතා දැන් හෙළිදරව් කළයුතුව ඇත. ධර්ම ද්වීපයේ ඉරණම වෙබ් කාරයා සහතික වශයෙන්ම අබෞද්ධයෙකි නැතිනම් බෞද්ධකම පිටතින් ආලේප කරගත්තු කුමන්ත්රණ කාරයෙකි. අනුරාධපුරයේ මුස්ලිම් ආගමික ස්ථානයක් නීතියෙන් පිටස්තරව බලෙන් අත්පත්කරගනීමේ සිද්ධියක් සිදුවිය. අවාසනාවට මෙයට නායකත්වය දී තිබුනේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසිනි. බෞද්ධ උරුමයන් […]