කාලීන සංවාද මුස්ලීම් අවදානයට වෙළද ව්‍යාපාර සියළු ලිපි

තරුණ තරුණියන් සිහින ලොවක අතරමං කරන Network Marketing මුලාව

පසුගිය දිනක අහඹූ ලෙස එක්තරා වැඩමුළුවකට සහභාගි වන්න මට අවස්ථාවක් ලැබුණි. ඒ නූතන ව්‍යාපාර ලෝකයේ නවතම ව්‍යාපාර උපක්‍රමයක් පිලිබදව කරන දැනුවත් කිරීමේ හා සාමාජිකයන් බදවා ගැනීමේ වැඩමුළුවකටය. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුවට සහභාගි වූ පිරිස් අතර තරුණ තරුණියන් අති බහුතරයක් විය. ඒ අතුරින් ද මුස්ලීම් තරුණ තරුණියන් සැලකිය යුතු තරම් පිරිසක් සහභාගි […]

දේශපාලන මුස්ලීම් අවදානයට විඩියෝ සියළු ලිපි

මුස්ලීම් ඔබ විමසිල්ලෙන්ද ? – දේශපාලන විමසුමක්

ජිනීවා හි මානව හිමිකම් කවුන්සිල‍යේ 25වන සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත යෝජනාවත්, ඊට සමඟාමීව සැලසුම් කල බස්නාහිර-දකුණ පළාත් සභා මැතිවර්ණයත් පිලිවලින් මේ (2014/ මාර්තු) මස 28 හා 29 යන දෙදින පැවැත්වීමට නියමිතය. මේ ඡන්ද විමසීම් දෙක හේතු කොටගෙන රටේ දේශපාලන වේදිකා දිනෙන් දින උණුසුම් වෙමින් ඇත. ‘යහමඟ’ අඩවිය ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාර හමුවේ […]

කාලීන බුද්ධිමත් විමසුමට සාරධර්ම සියළු ලිපි

ඇන්දීම හා පිම්බීම

මෙය තරමක වෙනස් වූ මාතෘකාවක්. මෙම මාතෘකාව දුටු පමණින් ඔබේ සිතේ බොහෝ කුතුහලයන් ඇති විය හැක. මන්ද මෙම මාතෘකාව වර්ථමානයේ ඉතා සංවේදී මාතෘකාවකි. විශේෂයෙන් බොරැව හා මුලාව රජ කරන මේ යුගයේ මෙය කාලීන මාතෘකාවකි. එවන් වූ මෙම මාකෘතාව දුටු පමණින් ඔබේ සිතට බොහෝ ගැටළු මතුවිය යුතුය. එසේ නොවන්නේ නම් ඔබට ඔබගැන ගතහැකි එකම නිගමනය “මා […]