උපවාසය සියළු ලිපි

නිරාහාරව හා පිපාසිතව සිටීම පමණක් උපවාසය නොවේ

ඉස්ලාම් දහම ‘උපවාසය‘ කුමන ඉලක්කය පෙරදැරි කොට අපට ලබාදී ඇත්තේද? යන්නත්, එම ඉලක්ක කරා අප පියමැන ඇත්තේද?, සැබැවින්ම ඒ උත්තරීතර ඉලක්කය අප නිසිලෙස පසක් කරගෙන ඇත්තේද?, යන්නත් ස්වයං විමසුමක් කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ සම්බන්ධයෙන් බහුතරයක් මුස්ලීම් ප්‍රජාවගේ පිලිතුර ‘නැත‘ යන්න පමණි. ‘ලෝකවාසී මුස්ලීම් ප්‍රජාව රමලාන් මාසයේ උපවාසයේ නිරත වන නිසා අපද උපවාසයේ නිරත වන්නෙමු‘ යන්න […]

යහගුණ සාරධර්ම සියළු ලිපි

හොදට නරකට දෙකටම…

මුස්ලීම් සමාජයට සුවිශේෂි මාසයක් වන රමලාන් (උපවාසය රකින) මාසය උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. ඒ අනුව එක්පසකින් රමලාන් මාසය අභිමුව සිටින මුස්ලීම් සමාජයට ඉතා කාලීන වන, එසේම තවත් පසෙකින් වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් අදහන ඉස්ලාම් දහමට එරෙහිව ප්‍රබල හා පදනම් විරහිත චෝදනාවන් හා මුසාවන් ගෙතෙමින් සමාජගත වන වකවානුවක මුස්ලීම් සමාජයට ඉස්ලාම් […]