කාලීන ජාතිවාදීය දේශපාලන සියළු ලිපි

2015 මහ මැතිවර්ණය හමුවේ ඔබේ වගකීම

අප රටේ නැවතත් මැතිවර්ණයක් ප්‍රකාශයට පත්ව ඇත. මේ රටේ පවතින ඡන්ද ක්‍රමයන් අතුරින් තීරණාත්මක හා වැදගත්ම ඡන්දයක් වන්නේ මේ මහ මැතිවර්ණ ඡන්දයයි. රටේ වැදගත් තීන්දු තීරණ ගන්නා වූ එසේම රටේ නීති සම්පාදනය කරන්නා වූ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් තෝරා ගැනීම මේ මැතිවර්ණය තුලින් සිදු කෙරේ. මෙහිදී රටේ පොදු ජනතාව තමන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත් […]

ඉස්ලාමීය විමසුම් සියළු ලිපි

නියත වූ මරණය

උපතත් සමඟ සෑම ජීවියෙකුටම උරුම අනිවාර්‍ය වූ කාරණය මරණයයි. මේ පොදු ධර්මතාවයෙන් මිදුනු නොඑසේ නම් මිදෙන කිසිදු ජීව ආත්මයක් මේ විශ්වය තුල නැත. අප වෙනුවෙන්ම නියම වූ මරුව (මලකල්මවුත්) නිරන්තරයෙන්ම අපව මැරීම පිණිස අවකාශය නිමා වී අවසරය ලැබෙන තුරු බලා හිඳී. ඒ කෙටි වූ අවකාශය තුල මනුෂයාගේ ජීවිතයන් හි කොතරම් බලාපොරොත්තුද?, අභියෝගද?, ඉලක්කද?… මේවා ජයගැනීම […]

බ්ලොග් විමසුම සියළු ලිපි

සියදිවි නසා ගැනීම – බ්ලොග් විමසුමක්

කාලීන වශයෙන් වැදගත් එසේම ශ්‍රී ලාංකීය සමාජ අවදානය යොමු වියයුතු වැදගත් ලිපි අන්තර්ජාලයෙන් උපුටාගෙන ‘බ්ලොග් විමසුම‘ යටතේ යහමඟ අඩවිය තුල ඉදිරිපත් කිරීම ඔබට අලුත් කාරණයක් නොවේ. ඒ අනුව අදත් ‘සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු කාරණා ඉවත් කිරීම’ නම් පහත ලිපිය අන්තර්ජාලයෙන් උපුටාගෙන පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට මෙතැන් සිට ඉදිරිපත් කරමි. සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු […]

ජාතිවාදීය මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් අපේ ප්‍රතිපදාව

රටේ ලෝකේ ඉස්ලාමයට එරෙහිව දියත් වෙමින් තිබෙන ක්‍රියාදාමයන් හමුවේ මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් හා ස්ථාවරයන් කෙබඳු වියයුතු ද? මෙය අද අනිවාර්‍යයෙන්ම සංවාදයට ගතයුතු කාලීන මාතෘකාවක් වී ඇත. විශේෂයෙන් මෑතක සිට ශ්‍රී ලාංකීය සමාජය තුල ගොඩනැඟෙමින් තිබෙන තත්වයන් හා ඒ හමුවේ සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මෙවන් මාතෘකාවක් මුස්ලීම් සමාජය හමුවේ සාකච්චාවට ගැනීම දැවෙන අවශ්‍යතාවයක් ද […]

ප්‍රාර්ථනා සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – අභාවප්‍රාප්ත වූවන් සදහා

අල්ලාහුම්මග්ෆිර් ලි ……..(මෙම ස්ථානයේ අභාවප්‍රාප්ත (මියගිය) කෙනාගේ නම සඳහන් කලයුතුයි) වර්ෆඃ දරජතහු ෆිල් මහ්දියියීන් වහල්ෆුහු ෆිල් අකිබිහි ෆිල්ඃකාබිරීන් වඃක් ෆිරලනා වලහු යා රබ්බිල් ආලමීන්. වෆ්සහ්ලහූ ෆී කබ්රිහී වනව්වර්ලහු ෆීහි. (ඉහත දුවා හි අරාබි පාඨය පහතින් කියවන්න) අරුථ – දෙවියණි! (ඔහුගේ නම සදහන් කර)ගේ පව් සමාකරනු මැන. යහමග ගියවුන් සමග ඔහුගේ තත්ත්වයද උසස් කරනු මැන. ඔහුගෙන් […]

දෙවියන් දේව පූස්තකයන් දේවදුතයන් පෙර නියමයන් වක්තෘවරුන් විනිශ්චය දිනය සියළු ලිපි

ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය

මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]

ජාතිවාදීය ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

මුස්ලීම්වරුන්ට එරෙහි කුමන්ත්‍රණ – කුර්ආනීය විමසුමක්

අද ලොවපුරා බැලූ බැලූ තැන නොඅඩුව දක්නට ලැබෙන දෙයක් වේ නම්, ඒ ‘කුමන්ත්‍රණ’ යන්නයි. පුද්ගලික, සංවිධානාත්මක, දේශපාලනික, ආගම්වාදී, ජාතිවාදී… යනාදී ලෙස සෑම සියළු ක්ෂේත්‍රයක් තුල ම මෙම කුමන්ත්‍රණය අඩු වැඩි වශයෙන් දක්නට ඇත. විශේෂයෙන් වර්ථමාන අප රටේ සමාජ තත්වය සැලකූවිට ජාතිවාදී, ආගම්වාදී හා දේශපාලනික යනාදී අංශ තුන තුල මෙම ‘කුමන්ත්‍රණයේ’ සීඝ්‍ර වර්ධනයක් හා ඒවා එකින් […]

ඉස්ලාමීය විමසුම් විද්‍යාව සියළු ලිපි

වැස්ස – කුර්ආනීය විමසුමක්

‘වැස්ස’ අපේ රටේ මේ දිනවල උණුසුම් මාතෘකාවක් වී ඇත. රටපුරා පවතින කාළගුණික කැලඹීමත්, විවිධ ප්‍රදේශවල වැස්ස නිසා සිදු වූ ජීවිත හානිය හා දේපල හානියත්, මේ නිසාම රටේ නිර්මාණය වී ඇති ආපදා තත්වයත් මෙයට ප්‍රධාන හේතුවයි. වැස්සත් සමඟ ඇති වී තිබෙන මේ හදිසි තත්වය තුල අසරණ වී සිටින පොදු ජනතාව වෙනුවෙන් බොහෝ කාර්‍යභාරයන් හා වගකීමන් සමස්ථ […]

දේශපාලන සියළු ලිපි

ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?

ශ්‍රී ලාංකීය බස්නාහිර-දකුණ දෙපළාත් ජනතාව අතේ රජය අභියෝගයක් භාර කොට ඇත. ඒ 2014/03/29 දින පවත් වන පළාත් සභා ඡන්දයෙන් ඉදිරියට පළාත් පාලන කටයුතු සදහා එනම්, අපගේ හා රටේ දියුණුව සදහා කටයුතු කරන පාලකයන් තෝරා පත්කර ගැනීමේ අභියෝගයයි. ඒ අභියෝගය භාරගැනීමට තව දින 03 ක් පමණක් ඉතිරිව තිබියදී ‘යහමඟ’ හරහා ‘ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?’ […]