‘මුහුණූ පොත’ තුල නිරුවත් වන අපේ ඇත්තෝ

නූතන මිනිසා තාක්ෂණය හා උරෙන් උර ගැටී තම ජීවිතයට එය ගලපාගන්නට දක්වන්නේ ඉමහත් රුචියකි. නමුත් යහපත් අරමුණූ පදනම් කරගෙන බිහිවන බොහෝ තාක්ෂණීක උපකර්ණ හා පහසුකම් තුලින් අවසානයේ සිදුවන්නේ යහපතට වඩා අයහපත් කරුණූ කාරණා යන්න ප්‍රායෝගිකව පෙනෙන කාරණයකි. මිනිස් දිවියේ පහසුව හා යහපත උදෙසා  නිර්මාණය වන බොහෝ දෑ ඔහුට ආශීර්වාදයක් කරගන්නවා වෙනුවට සියළු ආකාරයේ වූ අවැඩයන් […]

හොදට නරකට දෙකටම…

මුස්ලීම් සමාජයට සුවිශේෂි මාසයක් වන රමලාන් (උපවාසය රකින) මාසය උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. ඒ අනුව එක්පසකින් රමලාන් මාසය අභිමුව සිටින මුස්ලීම් සමාජයට ඉතා කාලීන වන, එසේම තවත් පසෙකින් වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් අදහන ඉස්ලාම් දහමට එරෙහිව ප්‍රබල හා පදනම් විරහිත චෝදනාවන් හා මුසාවන් ගෙතෙමින් සමාජගත වන වකවානුවක මුස්ලීම් සමාජයට ඉස්ලාම් […]

ඉවසීම – ඉස්ලාම් කියාදෙන ආදර්ශ

මිනිස් දිවිය තුල අනිවාර්යයෙන්ම රුකිය යුතු අත්‍යඅවශ්‍ය ගුණාංගයක් වේ නම් ඒ “ඉවසීමයි”. ජීවිත කාලය පුරාවට විවිධ අවස්ථාවන් හි මිනිසා විවිධ බාධක දුෂ්කරතාවයන් සදහා නොසිතූ නොපැතූ මොහොතයන් හි මුහුණපෑමට සිදුවේ. ඒවායින් සමහරක් ඔහු පහසුවෙන් ජයගන්නා නමුත් බොහෝ අවස්ථාවල ඔහුට එලෙස ජය ගැනීමට නොහැකිව තම දිවිය තුල දැඩි අපහසුතාවයන්ට හා අසරණභාවයන්ට පත්වේ. මෙවන් වූ දුක්බර අවස්ථාවන් හි […]

අරුම පුදුම පිලිතුරු ලිපියක්

මීට දින කිහිපයකට පෙර යහමඟ වෙබ් අඩවියට අරුම පුදුම අභියෝගයක් එක්තරා Blog එකකින් කර තිබූණි. එයට යහමඟ අඩවිය “අරුම පුදුම අභියොගයක්” යන මැයෙන් ලියන ලද පිලිතුරු ලිපිය අභියෝගයට ලක් කරමින් අරුම පුදුම පිලිතුරු ලිපියක් “අබු අර්ශද්ගේ කුරාණගත ‘විද්‍යාත්මක’ කරුණු” යන මැයෙන් ලියා තිබුණි. ඉහත ලිපියෙහි කතෘ ඉස්ලාම් දහම අන්තවාදීව හා වියරුවෙන් විවේචනය කරන කෙනෙකු නිසා […]

බියබැතියන් වනු පිණිසය

එය මීට වසර 1430 කට පෙර මැදපෙරදිග දේශයේ පිහිටී මක්කා නම් නගරයක් විය. එය විවිධ වූ දුරාචාර, මනුෂ්‍ය ඝාතන, මත්පැන් භාවිතය හා අනිකුත් සමාජ විරෝධි ක්‍රියාවන් ගෙන් පිරී නගරයක් විය. එහි ක්‍රියාත්මක වූයේ කැලෑනිතිය එනම් ශක්තිවන්තයා බලවතා යන න්‍යාය පමණි. එම සමාජය තුල මුහම්මද් නම් වූ අපූරැ මිනිසෙක් විය. ඔහු හරහා එම මිලෙඡ්ච සමාජයට දේව […]

නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය

වසරක් ගෙවී ගොස් නව වසරක උදාවෙහි සිටින මේ මොහොතේ, කවදත් කාලීන මාතෘකාවන් කථා කරන යහමග වෙබ් අඩවිය අදත් “ඉස්ලාමීය දින දර්ශනය හා නව වසරක උදාව” යන මාතෘකා ඔස්සේ කරුණු කිහිපයක් ඔබේ අවදානයට ගෙන ඒමට අදහස් කරමි. එහිදී  ‘ඉස්ලාමීය නව වසර යනු කුමක්ද?’ යන්නත්, එහි උදාව සිදු වන්නේ කෙසේ ද? යන්නත්, ඒවා නිර්ණය කරනු ලබන්නේ කුමක් පදනම් […]