කාලීන සංවාද පුවත් විමසුම සියළු ලිපි

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ද?

පසුගිය (2017 දෙසැම්බර්) 06 දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රාම් විසින් මුස්ලීම් ලෝකය කම්පනය කරවන ප්‍රකාශයක් කරන ලදී. ඒ ඊශ්‍රායලයේ අගනගරය  ජෙරුසලම ලෙස පිලිගන්නා බව පැවසීමයි. මෙය ඇමරිකානු ජනාධිපති කල ඉතා පහත් නින්දිත ප්‍රකාශයකි. වත්මන් ඊශ්‍රායලය, ජෙරුසලම හා පලස්තීනය යන්න මුස්ලීම්වරුන්ගේ පාලනය යටතේ පැවතී තනි රාජ්‍යයකි. ලෝක යුද්ධ සමයේ එම රාජ්‍යයේ නායකයින් ගත් යම් යම් වැරදි […]

ඉස්ලාමීය විමසුම් මුහම්මද් නබි තුමා වක්තෘවරුන් සමයාන්තර සියළු ලිපි

මුහම්මද් තුමා අවසාන වක්තෘවරයාණන්ද?

මිනිස් වර්ගයාගේ ආරම්භය පටන් ඔවුන් හට යහමඟ ගැන්වීම සදහා දෙවියන් විසින් කලින් කලට දේව වක්තෘවරුන් (නබිවරුන්) මේ පොළොව මත තෝරා පත්කලා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ආරම්භ මිනිසා වන ආදම්ගේ පටන් සෑම ජන සමාජයකටම දේව වක්තෘවරුන් යැවූ බව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමයි. ඒ අනුව ලක්ෂයකටත් අධික වක්තෘවරුන් මේ පොළොව මත දේව නියෝජිතයන් ලෙස කලින් කලට තෝරා පත්කොට […]