උපවාසය කවුරුන් සදහාද?
ඉස්ලාම්, මුස්ලීම් ජනතාව සදහා අන කරන උපවාසය දකින සමහරක් මුස්ලීම් නොවන ජනතාව ඉස්ලාම් දහම කෙරෙහි වැරදි අවබෝධයක් ඇති කරගන්නා ට හේතූ වී ඇත. ඉස්ලාමීය ඉගෙන්වීම් පිලිබදව නිසි අවබෝධයක් නැති ඔවුන් සිතන්නේ මෙම උපවාසය කුඩා දරැවන්, වයෝවෘද්ධ පිරිස්, රෝගීන්… යනාදී සියළු දෙන අනිවාර්ය කරමින් ඔවුන් විවිධ වූ අපහසුතාවයන්ට පත්කරන බවයි. මේ හේතුව නිසා මෙම කාරණය පිලිබදව […]