මුස්ලීම් ඔබ විමසිල්ලෙන්ද ? – දේශපාලන විමසුමක්
ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ 25වන සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත යෝජනාවත්, ඊට සමඟාමීව සැලසුම් කල බස්නාහිර-දකුණ පළාත් සභා මැතිවර්ණයත් පිලිවලින් මේ (2014/ මාර්තු) මස 28 හා 29 යන දෙදින පැවැත්වීමට නියමිතය. මේ ඡන්ද විමසීම් දෙක හේතු කොටගෙන රටේ දේශපාලන වේදිකා දිනෙන් දින උණුසුම් වෙමින් ඇත. ‘යහමඟ’ අඩවිය ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාර හමුවේ […]