ජාතිවාදීය පුවත් විමසුම සියළු ලිපි

බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

(මෙම ලිපිය 2014/4/27 ඉරිදා දින ‘රාවය’ පුවත්පතේ ‘හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ්‍රායිල බුද්ධිය’ යන මාතෘකාවෙන් පලවූ ලිපියෙහි කොටසකි. සම්පූර්ණ ලිපිය පහලින් ඇති link මඟින් කියවන්න) …වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ්‍රායිලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, 969 ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ […]

කාලීන පුවත් විමසුම සියළු ලිපි

අලූත්ගම අලූත්වෙයිද?

මෙහි පහතින් ඉදිරිපත් කර ඇති ලිපිය 2014/06/29 දින අප රටේ ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පතේ පලකර තිබූ අළුත්ගම සිද්ධිය පිලිබදව ගවේෂණාත්මක ලිපියකි අලූත්ගම, බේරුවල ප‍්‍රදේශයන්හී ඝන අන්ධකාරය පහව ගොස් ආලෝකය මතුව ඇතැ’යි බෙන්තරගඟින් මෙපිට හා හූවය. එහෙත් ඒ පැත්තෙහි තවමත් මීයට පිම්බාක් මෙනි. දහවලේවුව එහි වෙසෙනවුන්ගේ ජීවිත කට්ට කරුවලේමය. බුර බුරා නැගුණු කළු දුමාරයටහසුවූවන්ගේ ඇස් […]

කාලීන පුවත් විමසුම සියළු ලිපි

මුස්ලිම් ජනගහනය ඇත්ත හා බොරුව

මෙහි පහතින් ඉදිරිපත් කරන ලිපිය විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අප රටේ ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පතට 2014/06/15 දින ඉදිරිපත් කර තිබූ ලිපියකි. වෛද්‍ය වෘත්තිය මිනිසාගේ පෞද්ගලික සහ පවුල් සංස්ථාව සමග අතිශයින්ම සමීප වූවෘත්තියකි. රජය මගින් සපයනු ලබන සෞඛ්‍ය සේවාව තුළ තමන්ට කැමති වෛද්‍යවරයාතෝරාගෙන ප‍්‍රතිකාර ගැනීමට අවස්ථාවක් නොලැබේ. රජයේ ප‍්‍රතිපත්තිය වන්නේ දජාති, ආගම් භේදයකින් […]

පුවත් විමසුම මාංශ ආහාරය සියළු ලිපි

දියුණු ළමා පරපුරකට මාංශ අනුභව අවශ්‍යයි.

අද දින යහමඟ අඩවිය තුලින් අවදානය යොමු කරන්නේ අප රටේ ජනප්‍රිය ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පත පසුගිය දිනක ඉදිරිපත් කල ලිපියක් සම්බන්ධවයි. 2014 ජූනි 08 ඉරිදා දින ‘දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම්, මාංශ අනුභව කළ යුතුයි’ යන මැයෙන් පල වී තිබූ එම ලිපිය අප රටේ ජනප්‍රිය එසේම විශේෂඥ වෛද්‍යවරයෙකු වන ආරියසේන යූ ගමගේ මහතා සමඟ […]