මුස්ලීම්වරුන්ට එරෙහි කුමන්ත්රණ – කුර්ආනීය විමසුමක්
අද ලොවපුරා බැලූ බැලූ තැන නොඅඩුව දක්නට ලැබෙන දෙයක් වේ නම්, ඒ ‘කුමන්ත්රණ’ යන්නයි. පුද්ගලික, සංවිධානාත්මක, දේශපාලනික, ආගම්වාදී, ජාතිවාදී… යනාදී ලෙස සෑම සියළු ක්ෂේත්රයක් තුල ම මෙම කුමන්ත්රණය අඩු වැඩි වශයෙන් දක්නට ඇත. විශේෂයෙන් වර්ථමාන අප රටේ සමාජ තත්වය සැලකූවිට ජාතිවාදී, ආගම්වාදී හා දේශපාලනික යනාදී අංශ තුන තුල මෙම ‘කුමන්ත්රණයේ’ සීඝ්ර වර්ධනයක් හා ඒවා එකින් […]