අපි අපේ පොරොන්දු ඉටුකරමු

වත්මන් සමාජය තුල දකින්නට නැති තරමට ම මෙම ‘පොරොන්දු ඉටුකිරීම’ යන ගුණාංගය දුලබ එකක් වී ඇත. විශේෂයෙන් අප රටේ පාලකයින් සහ දේශපාලඥයින් සමාජයට ලබාදෙන පොරොන්දු හාස්‍ය උපදවන්නක් තරමට මෙම ගුණාංගයෙන් සමාජය පිරිහී ඇත.

හජ් සහ උම්රා – ඉටුකළ යුතු ආකාරය

ඉස්ලාම් දහම මූලික වගකීම් නම් කුළුණු 05 ක් මත ගොඩනැඟී ඇති දහමක් යන්න මෙම ‘යහමඟ‘ අඩවිය තුල ලිපි ගණනාවකින් සාකච්චා කොට ඇත. එම කුළුනු 05 අතුරින් හජ් කර්තව්‍යය යනු ඉස්ලාම් දහමේ පස්වන කුළුනයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘හජ්‘ නම් ගොනුව මෙහි click කොට කියවන්න) වත්කම් හා නිරෝගී කමින් යුතු හජ් ඉටුකිරීමට හැකියාව ලත් සෑම […]

උපවාස මාසයේ උතුම් වූ වගකීම

ඉස්ලාමීය දින දර්ශනයට අනුව 09 වන මාසය ‘රමලාන්‘ නම් වේ. මෙම මාසය ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයා උපවාසයේ නිරත වන මාසය ද වේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උත්තරීතර මාසයක් ලෙස සැලකෙන මෙම රමලාන් මාසය කාරණා ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි වේ. මේ කාරණය පිලිබදව ‘යහමග’ අඩවිය තුල මීට ඉහත අවස්ථා ගණනාවකදීම විවිධ මාතෘකා ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. […]

ශුද්ධ වූ දේවස්ථානය හා පාරිශුද්ධත්වය

ලෝක වාසී මුස්ලීම් ජනතාවට සුවිශේෂි වූ දිනයක් වන ‘හජ්’ උත්සව දිනය තව දින කිහිපයකින් උදාවීමට නියමිතය. මේ හජ් උත්සව සමය උදාවීමත් සමඟ මුස්ලීම් ජනතාව අතර නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත. ඒ ‘හජ් වන්දනා ගමන සහා එහි මහිමය’ යන්නයි. මේ පිලිබදව වරක් මුහම්මද් (සල්) පැවසීමේ දී, ‘ඉස්ලාම් (දහම වැලඳ ගැනීම ), හිජ්රත් (ඉස්ලාම් විරෝධීන්ගෙන් හානීයක් වේවි […]