කාලීන සංවාද සාරධර්ම සියළු ලිපි

දරුවන් තුල යහපත් විනයක් ගොඩනැඟීමත් මාපිය වගකීමයි.

“(තම දරුවන් හට) ලස්සන නමක් තැබීමත්, යහපත් විනයක් ඉගෙන්වීමත් දරුවන් කෙරෙහි දෙමාපියන්ට ඇති වගකීම් වේ.” (මූලාශ්‍ර ග‍්‍රන්ථය – බයිහකී) වත්මන් සමාජය ඉහත නබිවදනින් පළමු කොට ඉතා හොදින් හා විශිෂ්ඨ අයුරින් ඉටුකරයි. ගැටළු ඇත්තේ දෙවන කොටස වන ‘යහපත් විනය‘ සම්බන්ධවයි. මෙම කාරණයේ දී බහුතරයක් දෙමාපියන් හා වැඩිහිටියන් අසාර්ථක වී ඇති බවක් පැහැදිලිව පෙනෙන්නට ඇත. ඒ අනුව […]

කාලීන සංවාද සියළු ලිපි

මාපිය වගකීම දරුවා මොලොවට බිහි කිරීමෙන් අවසන්ද?

“විශ්වාසවන්තයණි ! නුඹ නුඹවද, නුඹ පවුලේ සාමාජිකයන් ද අපා ගින්නෙන් ආරක්‍ෂා කර ගනිව් !.” ශුද්ධ වූ කුර්ආනය 66-6 රටක තිබෙන ස්වභාවික සම්පත් හැරුණු කල එම රටේ වටිනාම සම්පත වන්නේ මානව සම්පතයි. එහි ද සුවිශේෂි වන්නේ තරුණ ජවයයි. රටේ ස්වභාවික සම්පත රටකට කොතරම් වැදගත් වන්නේද? ඒ ආකාරයටම විටෙක ඊටත් වඩා වැදගත් සාධකයක් ලෙස මෙම තරුණ ජවය […]

කාලීන ජාතිවාදීය දේශපාලන සියළු ලිපි

2015 මහ මැතිවර්ණය හමුවේ ඔබේ වගකීම

අප රටේ නැවතත් මැතිවර්ණයක් ප්‍රකාශයට පත්ව ඇත. මේ රටේ පවතින ඡන්ද ක්‍රමයන් අතුරින් තීරණාත්මක හා වැදගත්ම ඡන්දයක් වන්නේ මේ මහ මැතිවර්ණ ඡන්දයයි. රටේ වැදගත් තීන්දු තීරණ ගන්නා වූ එසේම රටේ නීති සම්පාදනය කරන්නා වූ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් තෝරා ගැනීම මේ මැතිවර්ණය තුලින් සිදු කෙරේ. මෙහිදී රටේ පොදු ජනතාව තමන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත් […]

ඉස්ලාමීය විමසුම් සකාතය සියළු ලිපි

සලාතය සදහා නියමිත වේලාව – ඉස්ලාමීය විමසුමක්

මුස්ලීම් වරයෙකුගේ ක්‍රියාකලාපයන් කෙබඳු වියයුතුද යන්න කියාදෙන ඉස්ලාම් ඒ සදහා සුදුසු කාලවකවානු ද පැහැදිලිව ඉදිරිපත් කරයි. නිදසුනක් ලෙස ඉස්ලාම් හි අනිවාර්‍ය යුතුකම් වන උපවාසය (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) රමලාන් මාසයේ ඉටු කලයුතු බවටත්, හජ් වන්දනය දුල්හජ් මාසයේ ඉටු කලගයුතු බවටත්, සzකාතය නියමිත කාලය සම්පූර්ණ වූ විට ඉටු කලයුතු බවටත් පවසයි. මේ ආකාරයටම සලාතය (දෛනික පස්වේල […]