දෛනික ප්‍රාර්ථනා – තහජ්ජුද් සලාතය සඳහා අවධි වූ විට…

අල්ලාහුම්ම ලකල්හම්දු අන්ත නූරුස්සමාවාති වල් අර්දි වර්දි වමන් ෆීහින්න වලකල් හම්දු , අන්ත කයියිමුස්සමාවාති වල් අර්දි වමන් ෆීහින්න වලකල් හම්දු, අන්තල් හක්කු වව:දුකල් හක්කු ව කවුලුකල් හක්කු, වලිකාඋකල් හක්කු වල් ජන්නතු හක්කුන් වන්නාරු හක්කුන් වස්සාඅතු හක්කුන් වන් නබීයූන හක්කුන් ව මුහම්මදුන් හක්කුන් අල්ලාහුම්ම ලක අස්ලම්තු වඅලෛක තවක්කල්තු වබික ආමන්තු වඉලෛක අනබ්තු වබික හාසම්තු වඉලෛක හාකම්තු […]

දෛනික ප්‍රාර්ථනා – රාත්‍රී නැමදුම ආරම්භයේ දී…

‘අල්ලාහුම්ම රබ්බ ජිබ්රාඊල ව මීකාඊල‏ ව ඉස්රාෆීල ෆාතිරස්සමාවාති වල් අර්ල්, ආලිමල් ගයිබි වෂ්ෂහාදා, අන්ත තහ්කුමු බයින ඉබාදික ෆීමා කානූ ෆීහි යහ්තලිෆූන්, ඉහ්දිනී ලිමහ්තුලිෆ ෆීහි මිනල් හක්කි බිඉස්(z)නික ඉන්නක තහ්දී මන් තෂාඋ ඉලා සිරාතින් මුස්තකීම්’ اللَّهُمَّ رَبَّ جِبْرَائِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ اهْدِنِي لِمَا […]

26 දින නිවාඩුවට මොකද වුණේ?

මේ මාසයේ 26 දින සිට 29 දින දක්වා දින 04 බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගත් දින කිහිපයක් විය. විශේෂයෙන් රජයේ හා පුද්ගලික ආයතනවල සේවය කරන සේවකයන්ට මේ දින 04 බොහෝ බලාපොරොත්තු පිරි නිවාඩු දින කිහිපයක් විය. නමුත් හිටී හැටියේ පසුගිය 19 වන දින රජය නිළ නිවේදනයක් නිකුත් කරමින් 26 නිවාඩුව 27ට කල්ගිය බව ප්‍රකාශ කිරීම නිසා […]

ශුද්ධ වූ දේවස්ථානය හා පාරිශුද්ධත්වය

ලෝක වාසී මුස්ලීම් ජනතාවට සුවිශේෂි වූ දිනයක් වන ‘හජ්’ උත්සව දිනය තව දින කිහිපයකින් උදාවීමට නියමිතය. මේ හජ් උත්සව සමය උදාවීමත් සමඟ මුස්ලීම් ජනතාව අතර නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත. ඒ ‘හජ් වන්දනා ගමන සහා එහි මහිමය’ යන්නයි. මේ පිලිබදව වරක් මුහම්මද් (සල්) පැවසීමේ දී, ‘ඉස්ලාම් (දහම වැලඳ ගැනීම ), හිජ්රත් (ඉස්ලාම් විරෝධීන්ගෙන් හානීයක් වේවි […]

සොහොන් හා පිළිම වන්දනය – ඉස්ලාමීය විමසුමක්

පසුගිය දිනක යහමඟ අඩවියට ලැබුණු “ගලේබණ්ඩා සොහොන” සම්බන්ධ වීඩියෝව යහමඟ අඩවිය තුල පළ කිරීමත් සමඟ ඒ සඳහා විවිධ ආකාරයේ පාඨක ප්‍රතිචාර හා ප්‍රශ්න යහමඟ අඩවියට යොමු වී තිබුණි. එහිදී කිහිප දෙනෙකුගේ ප්‍රශ්නය වුයේ මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නයි. මෙම ප්‍රශ්නයේ කිසියම් සාධාරණත්වයක් ඇත. එනම් වර්තමානය වන විට මුස්ලීම් සමාජයේ මේ ආකාරයේ වූ සොහොන් […]

බක්කාවේ පිහිටා ඇති ලොව ප්‍රථම දෙව් මැදුර

ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකු හට අනිවාර්ය යුතුකම් 05 ක් අවධාරනය කරයි. ඒ අතුරින් එකක් නම් “හජ්” වන්දනයයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” මාසයේ (සම්මත දින දර්ශනය අනුව 2011 වර්ෂයේ එම මාසය ලබන්නේ ඔක්තොම්බර් මස අග භාගයේදී ය.) මෙම හජ් වන්දනය ඇරඹෙන අතර එහි දී සිදු කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන් (ඉස්ලාම් නියම කර ඇති) නියමිත දින […]