බ්ලොග් විමසුම සියළු ලිපි

මෝහෙන් මුලා වී ගිය සිංහල බුදු පුතුනි, නිර්ලජ්ජිතයි!

සිංහලයාගේ ජාතිය ජය ගැනීමේ හිට්ලර් මිෂන් එක දැන් “ස්ටෙප් බයි ස්ටෙප් කම්පිලිට්” වෙමින් යයි. “පොදු සතුරකු” නිර්මාණය කරගැනීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණ ඒ අතින් සාර්ථකය. ඒවා “ලෑන්ඩ් මාර්ක් “ ය. කොටින්ම ඇඟට ගැම්මක් එන වැඩය. අවුරුදු 30 ක් ජීවිතවලින් වන්දි ගෙවමින් ලේ හැලූ දින චරියාව නැති කළ ඇතැමුන්ට “ආතල්” එකක් නැත. ඒ අනුව දැන් ඔවුන්ගේ […]

කාලීන සංවාද ජාතිවාදීය සියළු ලිපි

උඹ වඳ බෙහෙත් දැම්මා නේද?

මේ දිනවල අප රටේ ජාතිවාදී කණ්ඩායම්වලට හොඳ මාතෘකාවක් සෙට් (Set) වී ඇත. ඉතින් කණ්ඩායමක් කඩු පොලු අරගෙන කරලියට බහින විට. තවත් පසෙකින් කට්ටියක් Video Editing, photo Editing මෘදුකාංග Lord කරගෙන Social Media සටනට සූදානම් වේ. මේ කිසිවෙකුට සත්‍යය කුමක්ද? යන්න වැදගත් නැත. හම්බයන්ට වැඩක් දෙන්නේ කොහොමද? මෙච්චරයි ඔවුන්ට අවශ්‍ය ඒ වෙනුවෙන් ඕනෑම පහත් වැඩකට ඔවුන් […]

කාලීන ජාතිවාදීය සියළු ලිපි

සිංහ+ලේ පමණක් හඳුනන වෛද්‍ය විද්‍යාව නොහඳුනන වඳ බෙහෙත

අප රටේ සමාජ ව්‍යවහාරයේ ජනප්‍රිය කියමනක් ඇත. ඒ “කන්න ඕන වුනාම කබරයා තලගොයා කරනවා“ යන්නයි. එවැනි කබර තලගොයි න්‍යායක් මේ දිනවල අප රටේ විවිධ ප්‍රදේශවල දියත් වෙමින් ඇත. ඒ සිංහ+ලේ ජාතිවාදී පිරිස් රටේ මුස්ලීම් ජනතාවට එරෙහිව දියත් කරන ජාතිවාදී රඟදැක්මයි. මෙම ජාතිවාදී පිරිස් රටේ ජනතාවට සංවේදී මාතෘකාවන් හා තේමා පාඨයන් තෝරාගෙන තම පටු අරමුණු මුදුන්පත් […]