ඉස්ලාමීය විමසුම් සියළු ලිපි

සැබෑ මුස්ලිම්වරයෙකු හට ජාතිවාදී විය නොහැක්කේ ඇයි?

ඉස්ලාමය යනු සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කරගත් සර්වසම්පූර්ණ ජීවන පද්ධතියකි. මිනිස් සමාජයෙන් මුලිනුපුටා දැමීමේ දුෂ්ඨකම් අතුරින් ‘ජාතිවාදය හා වර්ගවාදය’ට ඉස්ලාමය ප්‍රධාන තැනක් ලබාදෙයි.  සමේ වර්ණය, ජාතිකත්වය සහ භාෂාව පදනම් කරගෙන මිනිසුන් අතර වෙනස් කොට සැලකීම ඉස්ලාම් තරයේ ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් නබිතුමාණන් මුස්ලීම් සමාජයට කල අවවාදයක් අබූදාවූද් නම් හදීස් ග්‍රන්ථයේ මෙසේ සදහන් වේ.

කාලීන සියළු ලිපි

කළු සුදු අරගල හා මනුෂ්‍යත්වය

පසුගිය දිනක ඇමරිකාවේ සුදු පොලිස් නිලධාරියෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් වයස 46 ක් වූ කළු මනුෂ්‍යයෙකුගේ ගෙල පාගා ඝාතනය කරන ලදී. ඒ මොහෝතේ පටන් තම ජීවත්වීමේ අයිතිය ඉල්ලා ආරම්භ කල අරගලය අද වනවිට මුළු ඇමරිකාව තුලම විශාල අරගලයක් සිදුවෙමින් දිනෙන් දින එම රට ගිනිගොඩක් බවට පත්වන තැනට කටයතු වෙමින් ඇත. මුළු ලෝකයම කම්පනයට පත් කළ […]