විද්‍යාව සියළු ලිපි සුවිශේෂී දින

මුල් පෘථිවිය මත වැටුනු යකඩ වැසි

ආගමක්, දහමක් නම් ඒ තුල කථා කලයුත්තේ එහි විශ්වාසයන් කෙබඳු වියයුතුද?, එහි ඇදහිලි කවර ආකාරයක් ගතයුතුද? වැනි කරුණු මිස එයින් පරිභාහිර කරුණු නොවන බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. මේ හේතුව නිසාම ලොව බොහෝ ආගම්, එහි ඉගෙන්වීමන්වලට පරිභාහාර කරුණු කථා කිරීමට උනන්දුවක් නොදක්වයි. විශේෂයෙන් විද්‍යාව පිලිබදව කථා කිරීමට බොහෝ ආගම් මැලිකමක් දක්වයි. මන්ද නූතන විද්‍යාව වර්ථමාන ආගම් […]

විද්‍යාව සියළු ලිපි

මහා පිපුරුම හා විශ්වයේ උපත

විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් යටතේ ‘මහා පිපුරුම හා විශ්වයේ උපත’ යන්න අද සාකච්චාවට ගැනීමට අදහස් කරමි. මීට පෙර ලිපියේ එනම්, ‘මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය‘ යටතේ තරමක් දුරකට සාකච්චා කොට තවදුරටත් සාකච්චා කිරීමේ පොරොන්දුව මත නතර කල අනුමාතෘකා කිහිපයක් මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් […]

විද්‍යාව සියළු ලිපි

ඉස්ලාම් හා විද්‍යාව හමුවේ ආලෝකයේ වේගය

පසුගිය දිනක ‘යහමඟ’ අඩවිය වෙත යොමුව තිබූ ‘…කරුණාකර නිව්ටන්ගේ “නියම” (ගුරුත්වාකර්ෂණ නියමය විශේෂය), සාපේක්ෂතා “වාදය”, ක්වොන්ටම් “වාදය” ගැන පැහැදිලිකිරීමක් ලබාදෙන්න…‘ යන පාඨක පැනය දුටූ විගස මාගේ පාසැල් දිවියේ විද්‍යා ගුරුතුමා වන සම්සුදීන් (මෙතුමා 2004 සුනාමි ව්‍යසනයෙන් මියයන ලදී) මැතිතුමා වරක් පන්ති කාමරයේ දී පැවසූ වදනක් මාගේ සිහියට නැඟුණි. ඒ ‘බලන්න අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඒ අනුව ‘මලාඉකාවරුන් […]

විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

භූගත ජලය – බුද්ධිමත් විමසුමක්

විද්‍යා‍ව තුලින් සියල්ල දකින්න අවබෝධ කරගන්න හතිහලමින් දුවන නූතන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් අවාසනාවකට මෙම කුර්ආනයේ එවැනි වාක්‍යයන් මනුෂ්‍යයාගේ අවධානයට යොමු නොවේ. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරුන් හට ද එවැනි වාක්‍යයන් පිලිබදව නිසි අවබෝධයකි නොමැතිවීම මෙහි ඇති අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවන්නකි. මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ ශුද්ධ […]

කාලීන බ්ලොග් විමසුම විද්‍යාව සියළු ලිපි

අරුම පුදුම අභියෝගයක්

නූතන ලෝකයේ සියල්ල සියළුදෙනා විද්‍යා ඇසින් බැලීම කිසිවකුටත් ප්‍රතික්ෂේප කිරීමට හෝ විරුද්ධවීමට නොහැකි යථාර්ථයකි. මෙම යථාර්ථය හොදින් අවබෝධ කරගෙන සිටින නිසාම ආගම් හා විද්‍යාව අතර පවතින සම්බන්ධය පිලිබදව මෙම යහමඟ වෙබ් අඩවිය හරහා මීට ඉහත ද ලිපි කිහිපයක්ම කථා කලෙමි. නමුත් දිනෙන් දින පුළුල් වන විද්‍යා දැනුමත් ඒ හමුවේ අභියෝගයන්ට මුහුණපාන ආගම් පිලිබදවත් අවධානය යොමු […]

ගවේෂණ දෙවියන් දේව වාදය දේව විශ්වාසය විද්‍යාව සියළු ලිපි

විද්‍යාව යනු කුමක්ද?

දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව දේවවාදය පිලිබදව පවතින මතවාදයන් විද්‍යාව යනු කුමක්ද? දෙවියන් පිලිබදව විමසුම් ඇසින් විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද? හේතු පල වාදය හා අවසාන නිගමනය සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්න මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් […]

ගවේෂණ පරිණාම වාදය විද්‍යාව සියළු ලිපි

පරිණාමවාදය හා ශුද්ධ වූ කුර්ආනය පවසන කරුණු බුද්ධිමත් විනිශ්චයකට

පෘථිවි මිනිස් සම්භවය හා පරිණාම වාදය ඉස්ලාමීය දැක්මක් ජීවි සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම පෘථිවි මිනිස් සම්භවය පිලිබදව අනිකුත් ආගමික දැක්ම පරිණාම වාදය පිලිබදව නූතන ගවේෂණ බුද්ධිමත් නිගමනයන් මිනිස් ජානවල අන්තර්ගතවන මුලික ප්‍රෝටීන Basic Protein 30-40 අතර සංඛ්‍යාවක් සිම්පංචියාගේ ප්‍රෝටීන හා සැසදෙන නිසා මිනිසා හා සිම්පංචියා අතර ගැලපුම 98% යයි ඩාවින් වාදින් තර්ක ඉදිරිපත් කරයි. නමුත් […]